නොමිලේ-Live Traffic-සමග-GPS

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    10r60jp.jpg

    2rw6ziw.jpg

    51x0us.jpg

    2egfi9x.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meke greater colombo witharai POI'S wediyen Map wela thiyenne.. SALA eke Mage Place ekath contacts ekka MAP wela :P katada adambara ? :P SALA eka wage user friendly nam naa wage meka :(
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    meke greater colombo witharai POI'S wediyen Map wela thiyenne.. SALA eke Mage Place ekath contacts ekka MAP wela :P katada adambara ? :P SALA eka wage user friendly nam naa wage meka :(

    සාලා එකේ මැප් එක හැදුවෙත් මේ මැප් එක හදපුකෙනාම තමයි :yes:
    දැන් බිස්නස් එකට කෙලවෙන්න හදන නිසා උන් ඩයලොග් එකට හොරෙන් කොපි එකක් දීල:nerd:
    මේ මැප් එක බීටා වර්ෂන් එකක් ෂුල් මැප් එකත් එක්ක ඩිවයිස් එක තව සති 2 කින් විකුණන්න පටන් ගන්නවා එක් සාලා එකේ ප්‍රයිස් එකට වඩා ගොඩක් අඩු මුදලකට විකුණන්නේ :yes:
    අද BMICH එකේ තියෙන කලම්බෝ මෝටර් ෂෝ ප්‍රදර්ශනේදී මේ ජී පී එස් එක හැමෝටම අත්හදා බලන්න පුලුවන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාලා එකේ මැප් එක හැදුවෙත් මේ මැප් එක හදපුකෙනාම තමයි :yes:
    දැන් බිස්නස් එකට කෙලවෙන්න හදන නිසා උන් ඩයලොග් එකට හොරෙන් කොපි එකක් දීල:nerd:
    මේ මැප් එක බීටා වර්ෂන් එකක් ෂුල් මැප් එකත් එක්ක ඩිවයිස් එක තව සති 2 කින් විකුණන්න පටන් ගන්නවා එක් සාලා එකේ ප්‍රයිස් එකට වඩා ගොඩක් අඩු මුදලකට විකුණන්නේ :yes:
    අද BMICH එකේ තියෙන කලම්බෝ මෝටර් ෂෝ ප්‍රදර්ශනේදී මේ ජී පී එස් එක හැමෝටම අත්හදා බලන්න පුලුවන්

    Map's thama ordinary level thiyenne .. Device nam hena labai ne .. mun wikunanne aspa ganan walata !!