Thank you bro. Ill bless yo if this is worked.
දාන්න දාන්න යාලුවා. ඒත් Adsense වලදී ඔය Shutter Images පාවිච්චි කරන්න පුලුවන්ද කියන එක Google AdSense ලාගෙන් අහලා බලද්දී ඒ අය දුන්නේ වෙනස්ම උත්තරයක්.
ඔයා ඒ Photos Buy කලා කියලා ඔප්පු කරන්න ඔයා ගාව සාක්ශි තියනවානම් ප්රශ්නයක් නැහැ කිවුවා Adsense වලට. මම එයාලගෙන් ඇහුවේ මම ඔය කියන Shutterstock සයිට් එකෙන් Buy කරලා පෝස්ට් දැම්මොත් Adsense වලට ඒක ප්රශ්නයක් වේවිද කියන එක.
මොකද ඔය ක්රමේ මමත් දන්න නිසායි ඇහුවේ පොඩ්ඩක් Google Adsens Help Forum Admin එකෙන් වැඩේ දෙන්න බලාගෙන.
ඒත් ඒ උත්තරේට මාව හොල්මන් වෙලා ගියා මචන්.
ඒ නිසා වැඩේ අත් ඇරලා දැම්මා. දැන් ගන්නවා Copyright Free ඒවා දෙන Image සයිට් වලින්ම.
ado dapan kollo api innawanehoda weda walata oya agama adala ne
![]()
Mey Image Eke wage karanna oney
Code:http://imgur.com/a/hKTga
Ara kenek Kiwwa wagey Mey Images Google Adsense wagey Video ho sites walata Use karanna Epaa.. Anith Eka Mey Kramaya Misuse karannath Epaa
Hadissiyakata Ekak dekak ganna... Motar Daala Adinna epaa Anthimata kaatawathma Nathiwei...
එල බං.. මට නම් උවමනාවක් වෙන්නෑ..
උවමනා උන් වෙනුවෙන් බම්පියක්..
Code:නොමිලේ Shutterstock... 03-30-2017 02:59 PM තම්බියා![]()
thanks