නොමිලේ WEB HOSTING නැවතත්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    නොමිලේ WEB HOSTING නැවතත්

    වැලන්ටයින් එකට අපේ කට්ටියට නොමිලේ Web Hosting පැකේජ් 50ක් :shocked:

    කරන්න තියෙන්නෙ මෙච්චරයි.... මෙන්න මේ ලින්ක් එකට යන්න දැම්මම..
    https://www.peekhosting.com/clientarea/cart.php?gid=2

    මේකෙ 100MB පැකේජ් එක තමයි මේ පාර අපි නොමිලේ දෙන්නෙ... Students ල ට ඒ වගේම Test කරන්න ඕන කට්ටියට අරන් බලන්න.. ගිය පාර අපි දීපු 10 නම් උනු කැවුම් වගේ පැය 2ක් යන්න කලින් ගියා.. බලමු මේ පාර :D

    මෙන්න Promo Code එක : VALENTINES2016

    අළුත් යාළුවොන්ට විතරයි හොඳද... ;)

    මේ අපේ Website එක..
    https://www.peekhosting.com

    අපේ යාළුවොන්ගෙ Reviews සහ අපේ Company එක ගැන බලන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහින්..
    http://elakiri.com/forum/showthread.php?t=1714669
    වැඩි විස්තර Server එක ගැන
    http://elakiri.com/forum/showthread.php?t=1706547

    PS:
    එක යාළුවෙක් දෙපාරක් 3 පාරක් වෙන වෙනස් Emails වලින් Signup වෙලා වංචා කරන්න එපා..
    ලෝබ කමට Order කරල ඇත්තටම Site එකක් Host කරන්න ඉන්න කෙනෙකුගෙ චාන්ස් එක නැති කරන්නත් එපා...
    ගත්ත කට්ටිය පොඩි කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නත් එපා :yes:
    බොරු Domains ගහල Spam Orders දාන්න එපා.. Product එක Terminate කරනව. නැවත ගන්න හම්බෙන්නෙත් නෑ.... :frown: මේ හැම Order එකක්ම Manually Review කරනව..
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Sorry to say මචං... කිසිම කෙනෙකුට එක එක රැන්ඩම් Emails වලට වත් කියල තියෙද්දෙ බොරු Fake Accounts වලට වත් දෙන්නෙ නෑ. මුලින් හැදුව එකයි පස්සෙ හැදුව එකයි Permanently ම close කරල දානව...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Sorry to say මචං... කිසිම කෙනෙකුට එක එක රැන්ඩම් Emails වලට වත් කියල තියෙද්දෙ බොරු Fake Accounts වලට වත් දෙන්නෙ නෑ. මුලින් හැදුව එකයි පස්සෙ හැදුව එකයි Permanently ම close කරල දානව...

    ade mama awurudu 5k daala ekak haduwa. promo code eken adu une na. dan ithin aaye promo eka ganna baane.. :( mama passei dakke 1year kiyala...mage account ekath ain karala daapan. mama register une fake name ekakin. :yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    ade mama awurudu 5k daala ekak haduwa. promo code eken adu une na. dan ithin aaye promo eka ganna baane.. :( mama passei dakke 1year kiyala...mage account ekath ain karala daapan. mama register une fake name ekakin. :yes:

    done. kohomath fake name allow karanne ne. mulin mail ekak yawanawa. ahuwe nathnam suspend. real name real address real phone numbers and karanne real business machan. fake account walin indala hadisiyakata umbalata legal paththak gena ehema hithanna wath be
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    done. kohomath fake name allow karanne ne. mulin mail ekak yawanawa. ahuwe nathnam suspend. real name real address real phone numbers and karanne real business machan. fake account walin indala hadisiyakata umbalata legal paththak gena ehema hithanna wath be

    එල එල.. good luck bro! පස්සේ කාලෙක real එකෙන්ම ඇවිත් buy කරන්නම්කො.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg