නොර්තම්ප්ටෝන් රූ රැජින
මෙයාගේ නම නදිනා
මෙයා රූප රාජිනියක් !
කෂ්ටියට පුදුමද ? 
මෙයට අවරුදු 16 දී junk food and alcohol වලට මෙයා ලොල් වෙලා.
එතකොට මගේ බර 100kg 
එත් එක දවසක් මෙයට හිතුනලු කෙට්ටු වෙන්න
..ඒක නිසා මෙයා diet and exersicing කරන්න ගත්තලු
එකදිගට අවරුදු 8 මෙයා මහන්සි උනාලු.දැන් මෙයට වයස 24.
මෙයා ගියාලු නොර්තම්ප්ටෝන් පළාතේ රූ රැජින තරගෙට
ගිහින් දින්නලු
අපේ චබි අක්කිලට නංගිලට හොද ආදර්ශයක්..........

හොදනම් දන්නවනේ
Last edited: