නොර්තම්ප්ටෝන් රූ රැජින

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    නොර්තම්ප්ටෝන් රූ රැජින

    මෙයාගේ නම නදිනා :rolleyes:

    81049909.jpg


    මෙයා රූප රාජිනියක් !:baffled: කෂ්ටියට පුදුමද ? :yes:

    90694387.jpg


    මෙයට අවරුදු 16 දී junk food and alcohol වලට මෙයා ලොල් වෙලා.:Pඑතකොට මගේ බර 100kg :angry:

    17606887.jpg


    67185190.jpg


    එත් එක දවසක් මෙයට හිතුනලු කෙට්ටු වෙන්න :confused:..ඒක නිසා මෙයා diet and exersicing කරන්න ගත්තලු :cool:

    30700156.jpg


    60655243.jpg


    එකදිගට අවරුදු 8 මෙයා මහන්සි උනාලු.දැන් මෙයට වයස 24.

    57140321.jpg


    මෙයා ගියාලු නොර්තම්ප්ටෝන් පළාතේ රූ රැජින තරගෙට :love:

    21332618.jpg


    77878757.jpg


    98215692.jpg


    ගිහින් දින්නලු ;)

    99681613.jpg


    අපේ චබි අක්කිලට නංගිලට හොද ආදර්ශයක්..........

    87397948.jpg


    77878757.jpg


    හොදනම් දන්නවනේ
     
    Last edited: