නොර්වේ ලෙස්බියන් තානාපතිතුමිය
වේ තානාපතිනිය සමලිංගික සහකාරිය ගෙන්වාගනී… ශ‍්‍රී ලංකාව රාජතාන්ත‍්‍රික අර්බුදයක
June 28, 2013 at 12:01 am | lanka C news
නෝර්වේ තානාපතිනිය සමලිංගික සහකාරිය ගෙන්වාගනී… ශ‍්‍රී ලංකාව රාජතාන්ත‍්‍රික අර්බුදයක
නෝර්වේ රාජ්‍ය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට අලූතෙන් පත් කර එවූ නවක තානාපතිනිය වන ගේ‍්‍රට් ලෝචන් මහත්මිය එරටදී විවාහ වී ඇත්තේ සිය සමලිංගික සහකාරිය සමගය. සමලිංගික විවාහ ශ‍්‍රී ලංකාවේ නීතිගත නොවූවද නෝර්වේ රටේ නීත්‍යනුකූල ලෙස සමලිංගික විවාහ සිදු කෙරේ.
නවක නෝර්වේ තානාපතිනියද සමලිංගික විවාහ දිවියක් ගත කරන්නියක් වන අතර ඇයගේ සමලිංගික සහකාරිය ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයේ ඉහලම බලධාරීන් විසින් විරෝධය පල කර තිබිනි. ඊට හේතු වී ඇත්තේ මෙතෙක් මෙරට තුල පැවැත්වෙන රාජතාන්ත‍්‍රිකයන් සහභාගී වන උත්සව සඳහා සැමියා සහ බිරිඳ මිස සමලිංගික සහකරු හෝ සහකාරියකට ආරාධනා කිරීමේ සම්ප‍්‍රදායක් නොතිබීමයි.
මේ අතර දැනගන්නට ලැබෙන නවතම තොරතුරු පවසන්නේ සහකාරිය නැතිව බලවත් සාංකාවෙන් පසුවූ තානාපතිනි ලෝචන් මහත්මිය සිය සේවිකාවක් ලෙස මෙරටට ගෙන්වා ඇති බවය