නොරොච්චෝලේ

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ බලන්ට ඇත්තටම නොරොච්චෝලේ වෙලා තියෙන්නේ මොකක්ද කියල? මුන් පහුගිය ටිකේ කියෙව්වේ දැන් 100% වැඩ කියල. දැන් කියනවා ආයේ කැඩිලා කියල .
    ලයිට් යනවනේ හැමතිස්සෙම රෙද්ද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    ඔය මගුලනම් හදපු දවසේ ඉදන් කැඩෙනවා.චීනෙට ඕක හදන්න නොදී ජපානෙට දුන්නේ නැති එකේ විපාකේ තමා ඔය.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දන්න තරමින් ඔය තාප බලාගාර වල හැටි. එක පාරට ස්විච් එක දානවා වගේ on කරන්නයි off කරන්නයි බෑ. කාලයක් යනවා ආපහු උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්න.

    කවුරුහරි thread එකක් දාලා තිබුනා කලින් පාර රටටම ලයිට් ගිය වෙලාවෙ ඕක පැහැදිලි කරලා. හොයාගන්න බෑ thread එක :nerd:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    me deparama une oka kaduna eka nemene. eka parama grid eka off unama power generation eka cutoff une nathnam safety measure ekak widiyata shutdown wena eka neda? prashne thiyenne coal wage plant ekak shutdown unama aye 100% enan 3days wage yanawa. me sare mama hithanne 3tam kela wenna kalin kattiya anith deka ain karaganna athi grid eken.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    me deparama une oka kaduna eka nemene. eka parama grid eka off unama power generation eka cutoff une nathnam safety measure ekak widiyata shutdown wena eka neda? prashne thiyenne coal wage plant ekak shutdown unama aye 100% enan 3days wage yanawa. me sare mama hithanne 3tam kela wenna kalin kattiya anith deka ain karaganna athi grid eken.

    උඹද කලින් සැරේ thread එක දැම්මේ? :) ඕක තව පොඩ්ඩක් පැහැදිලි කරපන් පොඩ්ඩක් පුලුවන්නම් :)
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    me deparama une oka kaduna eka nemene. eka parama grid eka off unama power generation eka cutoff une nathnam safety measure ekak widiyata shutdown wena eka neda? prashne thiyenne coal wage plant ekak shutdown unama aye 100% enan 3days wage yanawa. me sare mama hithanne 3tam kela wenna kalin kattiya anith deka ain karaganna athi grid eken.

    Thanks machan, ape electricity board eka mewa gana kalin hitala neweida wada karala thiyenne ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    matanm තුන් වෙනි එක ගිර්ඩ් එකට සෙට් කලේ මේ ලගැදි එකේ අවුලක් තියෙන්නේ ,මේ දෙන ප්‍රමනේ සිස්ටම් එකට මොකක් හරි අවුලක් ඇති