නොරොච්චෝල යලි බිද වැටේ… 😆

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මෑතකදී අළුත්වැඩියාට ලක් කරන ලද නොරොච්චෝල බලාගාරයේ ජන යන්ත්‍රය නැවත වතාවක් බිද වැටී තිබේ.


    එහි හට ගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අක්‍රීය වීම සිදු ව ඇත.


    මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක ට ආසන්න විදුලිය ධාරිතාවක් අහිමිව යයි.


    මෑතකදී එම ජනන යන්ත්‍රය මාසයකට අධික කාලයක නඩත්තුවක් සිදු කිරීමෙන් පසු ඊයේ දිනයේ යළි පද්ධතියට එක් කරනු ලැබීය.😆

    http://sinhala.adaderana.lk/news/163627/නොරොච්චෝලේ-යළි-අක්‍රිය-වෙයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අවුරුදු 3කට යාලුවන්ගෙ ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න යෝජනා ආපු කාලෙ ඉඳන් තමයි ඕව කැඩෙන්නෙ නේද @erozan
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තමයි සාම්පූර් බලාගාරෙ හදන්ඩ ගියෙ කොහෙද ගූ පොන්නයො රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙට හිකෙවුවනෙ, ඒකයි නොරොච්චොලෙයි දෙක තිබ්බ නම් මේ අර්බුද මොකුත් නැ අද

    271938259_784052109664003_5091109498710921175_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ ඕක හැදුවට පස්සේ අට පාස් ඇමතියා කයිවාරුවක් ගැහුවා නේ පැය 24ක් ගියේ නැ
    ඇමති හදන්නෙ නැනෙ, මේ පොන්නයන්ගෙ කුහකකම නිසාම කැඩිලද කොහෙද..🤣🤣🤣
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක වුනේ කොහොමද කියල බලු ජෙප්පො තමා හරියටම දන්නේ..පරීක්ෂණයක් තියල ඔය බල්ලොන්ව හොයල වැඩ තහනම් කරන්න ඕන ඕකුන් පවුල් පිටින් හිඟමනට වැටෙන්න.නැත්නම් අර නාසි බිල්ල අනුර කොටාව ජනපති කරනකන්‍ ඕවා රටේ සාමාන්‍ය දේවල් වෙයි..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ඇමති හදන්නෙ නැනෙ, මේ පොන්නයන්ගෙ කුහකකම නිසාම කැඩිලද කොහෙද..🤣🤣🤣
    jepponta mara power ekakne tiyene. Konda kelin tiyena nayakayek kiyala neda genawe?
     
    • Like
    Reactions: zid2021

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කැලෑ කැපුවා,ගල්කිස්සේ වැලි නැති කරා,පෝර නැව ගූ නැවක් කරා,කොරෝනා බිල්ලෝ මැව්වා දැන් ඒ පාර වේස JVP බල්ලෝ රටේ ප්‍රශ්ණ අැති කරන්න විදුලි බලාගාර වල කෑලි ගලවනවා.මොන බල්ලොන්ට ජාතක වුන කරුමක්කාර සක්කිලිද අප්පා මුං..අවජාතක අනුරයට බිත්තර නෙමෙයි ගහන්න ඕන බෝම්බ.ඕකුන් දන්නවා නොරොච්චෝලෙට කෙලවුනොත් විතරයි රටේම කරන්ට් ඵක යන්නෙ කියලා..නොරොච්චෝලේ බලාගාරෙට චීනෙන් හරි ගෙනල්ල ඕකෙ ඉන්න JVP බල්ලොන්ව ඵළවලා චීනෙටම බාර දෙන්න ඕන ඕක..හමුදාවත් දාල අධි අාරක්ෂිත කලාපයක් කරන්න ඕන..දැන් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්ණේ LTTE ත්‍රස්තවාදීන්ගෙන් නෙමෙයි JVP ත්‍රස්තවාදී කල්ලියෙන්..





    මානව හිමිකම් මතක් වෙන්න රිදෙයි දැන් පරයොන්ට.🤭.ස්ට්‍රයික් කරලා මිනිස්සු පාරවල් වල රස්තියාදු කරන ඵක,ස්ට්‍රයික් කරල ලෙඩ්ඩුන්ට බෙහෙත් නොදෙන ඵක, ස්ට්‍රයික් කරන්න ඕන නිසා ඵක ඵක අංචි අැඳල බලාගාරවල ඕනකමින් කෑලි ගලවල ලයිට් කපන ඵක ඊට පස්සෙ මිනිස්සු කළුවරේ ඉන්න ඵක මානව හිමිකම් කඩ කිරීමක් නෙමෙයිලු බලු ඩස්ප සිරසට, ගූ ජෙප්පොන්ට..🤭🤭🤭🤭

     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේක රීනේම් කරන්න ඕනෙ ශ්‍රෝඩිගර් බලාගාරෙ කියල, එකෙක් කැඩුන කියනව තව එකෙක් ඒ වෙලාවෙම වැඩ කරනව කියනව.