නොරොච්චෝල යලි බිද වැටේ… 😆

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔක තමයි සාම්පූර් බලාගාරෙ හදන්ඩ ගියෙ කොහෙද ගූ පොන්නයො රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙට හිකෙවුවනෙ, ඒකයි නොරොච්චොලෙයි දෙක තිබ්බ නම් මේ අර්බුද මොකුත් නැ අද

    View attachment 159067
    ඕක හදපු දවස් වල ඉදලම වැඩ කලාට වඩා වැඩි ප්‍රමානයක් කැඩිලා නෙ තිබ්බෙ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔක තමයි සාම්පූර් බලාගාරෙ හදන්ඩ ගියෙ කොහෙද ගූ පොන්නයො රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙට හිකෙවුවනෙ, ඒකයි නොරොච්චොලෙයි දෙක තිබ්බ නම් මේ අර්බුද මොකුත් නැ අද

    View attachment 159067

    රාජපක්කලා සාම්පුර් හැදුවත් ඔච්චරයි එක දෙයක් කලාද හරියට
    දෙකම මාරුවෙන් මාරුවට ඩවුන් වෙවී දුවයි
    හොරකම් කරන්න හැදුවා මිසක් අවශ්‍යතාවය සපුරන්න හැදුවා නෙමේනේ
    අන්තිමට කොහෙවත් ඉන්න ජෙප්පන්ටයි ගුපියන්ටයි බනිනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්කලා සාම්පුර් හැදුවත් ඔච්චරයි එක දෙයක් කලාද හරියට
    දෙකම මාරුවෙන් මාරුවට ඩවුන් වෙවී දුවයි
    හොරකම් කරන්න හැදුවා මිසක් අවශ්‍යතාවය සපුරන්න හැදුවා නෙමේනේ
    අන්තිමට කොහෙවත් ඉන්න ජෙප්පන්ටයි ගුපියන්ටයි බනිනවා
    කොහෙද පොන්ස් නොරොච්චෝල ඩවුන් ?? එක යුනිට් ඒකක් හිට්ටට දෙකක් දුවනව.. මේ ලෝකෙ කිසිම එකක් සදාකල් දුවන්ඩ බැනෙ, ඒකයි බැකප් ඕන වෙන්නෙ..ඒකටයි සාම්පුර් හදන්ඩ ගියෙ කොහෙද තොපේ පොන්නයො ගියානෙ ඒක නතර කරල රාජපක්ශට කෙලවන්ඩ ගොන් බඩු...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්න සුදානම් වෙනකොටම යන්තං නොරොච්චෝලේ හදාගත්තා. දැන් ආය කලුකඩෙන් ගන්න පුලුවන්නේ....
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඇමති හදන්නෙ නැනෙ, මේ පොන්නයන්ගෙ කුහකකම නිසාම කැඩිලද කොහෙද..🤣🤣🤣
    රටේ නායකයට උද්දච්චකම හැර මෙලෝ හසරක දැනුමක් නැතිකමත්, විෂය බාර ඉන්නෙත් මෝඩ ඇමතියන් නිසාත් හැම සෙක්ටර් එකක්ම අනෙක් අයට ඕන විධියට හසුරුවනවා කියන එක අහන්නත් දෙයක්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක හදපු දවස් වල ඉදලම වැඩ කලාට වඩා වැඩි ප්‍රමානයක් කැඩිලා නෙ තිබ්බෙ
    කොහෙද පොන්නයො කැඩිල තියෙන්නෙ තෝ ඔය හරුපෙ ලියුවෙත් එකෙ කරන්ට් එකෙන් වෙන්ඩ ඇති, නොරොච්චෝල තනිකර හිට්ටොත් රටෙන් බගෙකට ලයිට් නැ , මහින්ද හින්ද කරන්ට් අරන් ඒ මිනුස්සයටම බුරන තොපි නම් රියල්ම සක්කිලි..
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කොහෙද පොන්ස් නොරොච්චෝල ඩවුන් ?? එක යුනිට් ඒකක් හිට්ටට දෙකක් දුවනව.. මේ ලෝකෙ කිසිම එකක් සදාකල් දුවන්ඩ බැනෙ, ඒකයි බැකප් ඕන වෙන්නෙ..ඒකටයි සාම්පුර් හදන්ඩ ගියෙ කොහෙද තොපේ පොන්නයො ගියානෙ ඒක නතර කරල රාජපක්ශට කෙලවන්ඩ ගොන් බඩු...
    මම හිතුවේ රාජපක්කලා කාටවත් බය නැති මිනිස්සු කියලා
    ජෙප්පන්ටත් දෙකට නමෙනවද පොන්න නාකි මයිනා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්න සුදානම් වෙනකොටම යන්තං නොරොච්චෝලේ හදාගත්තා. දැන් ආය කලුකඩෙන් ගන්න පුලුවන්නේ....
    ඔව විසදන්ඩ තමයි සාම්පූර් බලාගාරෙ හදන්ඩ ගියෙ කොහෙද පොන්න ගුපියො ඒකට කෙලෙවුවනෙ

    මම හිතුවේ රාජපක්කලා කාටවත් බය නැති මිනිස්සු කියලා
    ජෙප්පන්ටත් දෙකට නමෙනවද පොන්න නාකි මයිනා?
    දැන් කොහෙද පොන්නයො මම ලියපු එකේ ජෙපි කතාවක් තියෙන්නෙ???හුත්තිගෙ පුතාලට කියාගන්ඩ දෙයක් නැ නේද ඔව් ඔතින් අවුරුදු 5ක් කොල්ලො ගගහ උන්න මිසක් හදපු එකම එක බලාගාරයක්වත් තියෙනවද???
    ------ Post added on Feb 1, 2022 at 3:12 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    මරු, දැන් තමා ආන්ඩුවට පුක මුට්ටු වෙන්නේ. සාම්පූර් නැවැත්තුව එකත් හොදයි පරිසර දුශණය, ඉඩම් වගුරුබිම් ගොඩ කිරීම නතර උනා, ඒ සල්ලි වලින් පුනර්ජනනීය බලශක්ති වලට ගියේ නෑ , කොමිස් නැති නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු, දැන් තමා ආන්ඩුවට පුක මුට්ටු වෙන්නේ. සාම්පූර් නැවැත්තුව එකත් හොදයි පරිසර දුශණය, ඉඩම් වගුරුබිම් ගොඩ කිරීම නතර උනා, ඒ සල්ලි වලින් පුනර්ජනනීය බලශක්ති වලට ගියේ නෑ , කොමිස් නැති නිසා
    ආණ්ඩුවට නම් ගැටලුවක් එන්නෙ නැ, ලයිට් කැපෙන්නෙ රටේ එවුන්ගෙන්නෙ, මිනිස්සුන්ට හොදට මොලේ තියෙනබ බබාල නැ..සාම්පූර් නතර කරපු එක හොද නම් කිසිම බලාගාරයක් හදාගන්ඩ උනෙත් නැත්තන් කරුවලේ ඉදපල්ල , තොපේ පොන්නයන්ගෙ කෙරුවාව නිසානෙ වෙන්නෙ විද ගනින්..🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    ආණ්ඩුවට නම් ගැටලුවක් එන්නෙ නැ, ලයිට් කැපෙන්නෙ රටේ එවුන්ගෙන්නෙ, මිනිස්සුන්ට හොදට මොලේ තියෙනබ බබාල නැ..සාම්පූර් නතර කරපු එක හොද නම් කිසිම බලාගාරයක් හදාගන්ඩ උනෙත් නැත්තන් කරුවලේ ඉදපල්ල , තොපේ පොන්නයන්ගෙ කෙරුවාව නිසානෙ වෙන්නෙ විද ගනින්..🤣🤣🤣🤣
    මිනිස්සු බනින්නේ ආන්ඩුවට , හර්තාල් කරන්නේ ආන්ඩුවට , ජන්ද කැඩෙන්නේ ආන්ඩුවේ . ලංකාවේ ඉන්න ගොං හැත්තට තෙරෙන් නෑ මේ උන්ගේ වැරැද්ද කියලා . අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මේ මෝඩ මුසල කාලකන්නි ආන්ඩුව පලවාහැරලා වැඩ කරන්න පුලුවන් මිනිස්සු ගේන්න ඕනේ. තෝ ඕන ලබ්බක් කියපන් මට නම් මේ උන දේ ගොඩක් හොදයි මොකත ලයිට් කැපිල අමාරු වෙන්නේ ජන්දේ දීපු 69 උන්ට තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු බනින්නේ ආන්ඩුවට , හර්තාල් කරන්නේ ආන්ඩුවට , ජන්ද කැඩෙන්නේ ආන්ඩුවේ .
    එහෙම වෙනව නම්

    ලංකාවේ ඉන්න ගොං හැත්තට තෙරෙන් නෑ මේ උන්ගේ වැරැද්ද කියලා . අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මේ මෝඩ මුසල කාලකන්නි ආන්ඩුව පලවාහැරලා
    ඇයි මෙහෙම අඩන්නෙ??🤣🤣🤣

    වැඩ කරන්න පුලුවන් මිනිස්සු ගේන්න ඕනේ.
    කාවද ගේන්ඩ ඕන කාටද වැඩ කරන්ඩ පුලුවන්??

    තෝ ඕන ලබ්බක් කියපන් මට නම් මේ උන දේ ගොඩක් හොදයි මොකත ලයිට් කැපිල අමාරු වෙන්නේ ජන්දේ දීපු 69 උන්ට තමා
    ලයිට් කැපෙනවනම් කැපෙන්නෙ 69 විතරද පොන්නයො??විපක්ශෙ උන්ගෙ අදහස් මේ 69 උන්ටම පෙනියන්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    එහෙම වෙනව නම්

    ඇයි මෙහෙම අඩන්නෙ??🤣🤣🤣

    කාවද ගේන්ඩ ඕන කාටද වැඩ කරන්ඩ පුලුවන්??

    ලයිට් කැපෙනවනම් කැපෙන්නෙ 69 විතරද පොන්නයො??විපක්ශෙ උන්ගෙ අදහස් මේ 69 උන්ටම පෙනියන්..
    කෑලි කඩල ලියල . ගුප්පියෙක්ගේ අදෝනාව 😂😂
     
    • Haha
    Reactions: Harsh7046

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ආණ්ඩුවට නම් ගැටලුවක් එන්නෙ නැ, ලයිට් කැපෙන්නෙ රටේ එවුන්ගෙන්නෙ, මිනිස්සුන්ට හොදට මොලේ තියෙනබ බබාල නැ..සාම්පූර් නතර කරපු එක හොද නම් කිසිම බලාගාරයක් හදාගන්ඩ උනෙත් නැත්තන් කරුවලේ ඉදපල්ල , තොපේ පොන්නයන්ගෙ කෙරුවාව නිසානෙ වෙන්නෙ විද ගනින්..🤣🤣🤣🤣
    මිනිස්සුන්ට හොදට මොලේ තියෙනවනම් අද රාජපක්කලා ආණ්ඩු කරන්නේ නැහැ

    ඒක නෙමේ
    නන්දෙ, නාකි මයිනා ආණ්ඩුවේ ලොක්කෝ
    මොළ හතේ එකෙකුත් ඉන්නවා
    විදුලි බල ඇමතියෙකුත් ඉන්නවා
    මොන පකකටද තවත් ජෙප්පොයි ගුපියොයි කියන කියන පදේට නට නට ඉන්නේ
    ගහපන්කෝ බලාගාර එකට දෙකක්
    ලැජ්ජයිනේ තුනෙන් දෙකකුත් අරගෙන ගුපියන්ට බයේ ආණ්ඩු කරන කොට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑලි කඩල ලියල . ගුප්පියෙක්ගේ අදෝනාව 😂😂
    ලොල් රෙද්දෙ රෙවුන නේද පොන්නයට, කියාගන්ඩ දෙයක් නැ, දැන් වෙන ෆේක් එකකින් ලොග් වෙයන් පොන්නයො..🤣🤣🤣🤣

    මිනිස්සුන්ට හොදට මොලේ තියෙනවනම් අද රාජපක්කලා ආණ්ඩු කරන්නේ නැහැ

    ඉතින් උබල සජියව දිනෝ ගන්ඩ එපැයි ජනතාවට ඉස්සරහ සජියට හුරේ දාල , උබලගෙ වැඩ ඔක්කොම ගේ මුල්ලෙ ඉදන්ද ඉතින් කොහොම දිනන්ඩද🤣🤣🤣
    ඒක නෙමේ
    නන්දෙ, නාකි මයිනා ආණ්ඩුවේ ලොක්කෝ
    මොළ හතේ එකෙකුත් ඉන්නවා
    විදුලි බල ඇමතියෙකුත් ඉන්නවා
    මොන පකකටද තවත් ජෙප්පොයි ගුපියොයි කියන කියන පදේට නට නට ඉන්නේ
    ගහපන්කෝ බලාගාර එකට දෙකක්
    ලැජ්ජයිනේ තුනෙන් දෙකකුත් අරගෙන ගුපියන්ට බයේ ආණ්ඩු කරන කොට
    බලගාර 3 ක් පටන් ගන්නව තමයි පොන්නයො මේ අවුරුද්දෙ, 2024 වෙද්දි ඕපන් කරල චන්දෙට යනව, සෑහෙනට රිදෙයි ගුපියන්ට..🤭🤭🤭🤭
    ------ Post added on Feb 1, 2022 at 3:33 PM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Funny-Made-in-China-2452.jpg
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    නොරොච්චෝලේ බලාගාරෙ චීනෙටම බාර දෙන්න ඕන.

    අපේ CEB එකේ ඉන්නෙ වැඩ බැරි ටාසන්ල ටිකක්. සෝලා ප්‍රොජෙක්ට් වගේ රිනිව්බල් එනජි ප්‍රොජෙක්ට්ස් වලට ඕකෙ ඉන්ජො කැමති නෑ. දැන් ආණ්ඩුවට පුද්ගලික විදුලි බලාගාර වලින් කරන්ට් එක ගන්න වෙයි.

    ආණ්ඩුවට කොන්දක් තියෙනවනන් කරන්න ඕනෙ ඔය පුද්ගලික බලාගාර ඔක්කොම රජයට පවරගන්න. එතකොට නොරොච්චෝලෙ කැඩෙන එකත් නවතී සමහරවිට.