නොරෝධයන බිස්නස්

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    thoda buruwo ehe wadiyen innakota salli denne kaamatai gewal kuli gewanna? thoge pimpi mole
    මුලින්ම කතා කරන්න ඉගෙන ගනින්. අපි ඉන්නෙත් රට තමයි. අපි අපේ තත්වේ / උගත්කම් කියල අපට පයෝරිටි ඉල්ලන්නේ නෑ. අපිට ශේප් එකේ මැනේජ් කරගන්න පුළුවන්. අපි එහෙම ඉල්ලන්නේ නැත්තේ රටට සල්ලි යවල, දැන් ජොබ් නැතිවෙලා අන්ත අසරණකමින් අරාබියේ මිනිස්සු කොටසක් ඉන්නවා කියල දන්නා නිසා. හරිහමන් සුදුසුකම් තියන එකෙක්ට මොනවහරි ජොබක් හොයන් මැනේජ් කරගන්න පුළුවන්. අර මිනිස්සු මොකද කරන්නේ ???
    PhD එක කරලා වටිනා සොයාගැනීමක් / නිබන්ධනයක් කරානම් එක ඉදිරිපත් කරානම් ලෝකේ මිනිස්සු ඉන්නවා ඕනෑතරම් සහයෝගයක් දෙන්න. තමුන්ට වටිනාකමක් ඉල්ලන්න කලින් තමුන් ලෝකෙට දීපු වටිනාකම මොකක්ද කියන්න කියපන්.
     
    Last edited:
    • Haha
    Reactions: kasunkaru

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :(

    Sara matiya parak yanne. Ara The Sailor ge youtube channel eke pennane, normal kama denne. Ekath thorgaththa hotel chain 3, 4kata witharai yawanne

    Normal job karana middle East wala ayatanam ennaamaru wei
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මුලින්ම කතා කරන්න ඉගෙන ගනින්. අපි ඉන්නෙත් රට තමයි. අපි අපේ තත්වේ / උගත්කම් කියල අපට පයෝරිටි ඉල්ලන්නේ නෑ. අපිට ශේප් එකේ මැනේජ් කරගන්න පුළුවන්. අපි එහෙම ඉල්ලන්නේ නැත්තේ රටට සල්ලි යවල, දැන් ජොබ් නැතිවෙලා අන්ත අසරණකමින් අරාබියේ මිනිස්සු කොටසක් ඉන්නවා කියල දන්නා නිසා.
    PhD එක කරලා වටිනා සොයාගැනීමක් / නිබන්ධනයක් කරානම් එක ඉදිරිපත් කරානම් ලෝකේ මිනිස්සු ඉන්නවා ඕනෑතරම් සහයෝගයක් දෙන්න. තමුන්ට වටිනාකමක් ඉල්ලන්න කලින් තමුන් ලෝකෙට දීපු වටිනාකම මොකක්ද කියන්න කියපන්.
    airport wahan inna bootha ratak naa kohewat :D
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    airport wahan inna bootha ratak naa kohewat :D
    ඔයා සත්තුන්ගේ නම් කිය කියා කෑගැහුව කියල රටවල් ඇරෙන්නේ නෑ මිත්‍රයා. "ඒ ඒ රටේ මිනිස්සුන්ගේ හැටියට, ඒ රටට පාලකයෝ ලැබෙනවා" කියල ප්‍රසිද්ද කියමනක් නම්තියනවා.
    රට වහන් ඉන්න හේතු / පරිපාලන ක්‍රම සම්බන්ධ ක්ෂේත්‍රයේ මට ලොකු දැනුමක් නැති නිසා මම ඒවා ගැන විවේචන /අදහස් පළකිරීම් කරන්නේ නෑ. ස්තුතියි !
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔයා සත්තුන්ගේ නම් කිය කියා කෑගැහුව කියල රටවල් ඇරෙන්නේ නෑ මිත්‍රයා. "ඒ ඒ රටේ මිනිස්සුන්ගේ හැටියට, ඒ රටට පාලකයෝ ලැබෙනවා" කියල ප්‍රසිද්ද කියමනක් නම්තියනවා.
    රට වහන් ඉන්න හේතු / පරිපාලන ක්‍රම සම්බන්ධ ක්ෂේත්‍රයේ මට ලොකු දැනුමක් නැති නිසා මම ඒවා ගැන විවේචන /අදහස් පළකිරීම් කරන්නේ නෑ. ස්තුතියි !
    oya taama rata indan saarta puka dena dial ekak :D paniya beepan puke amaaruwa nittaawata honda wei
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    oya taama rata indan saarta puka dena dial ekak :D paniya beepan puke amaaruwa nittaawata honda wei
    උබ ඉල්ලන් කන එකෙක් නිසා උබේ ටයිප් එකෙන් උත්තරේ දෙන්නම්. පැණි ඕනේ නෑ මම ඉන්න රටේ ඉන්ජෙක්ෂන් එක ගන්න පුළුවන් ඕන තරමට. උබල වගේ බත්කන හරක්ට දෙන්න තමයි පැණි හදන්නේ. රටින් පිට ඉන්න මිනිස්සුන්ට බොන්න නෙමෙයි. උබල පැණි බිබී රටවල් හදන්න ටෝක් දිදී හිටපන්. මට ඉන්න රටේ ඉන්න බැරි නම් ලග පාත රටවල් සෙට් එකක්ම තියනවා යන්න පුළුවන්. ඊලග ආත්මේවත් හරිහමන් අධ්‍යාපනයක් ගනින් රටවල් හදන්න යන්න කලින්. උබල වගේ වල් භූත දොඩවන 2.50 හිගන, කාලකන්නි නැත්නම් ශ්‍රී ලංකාව කියන්නේ සංවර්දිත රටක්. මම මීට වඩා උබට උත්තර දෙන්නේ නෑ, කාලය අපරාදේ. ඒක නිසා උබට ඇතිතරම් බුරපන්.
     
    • Haha
    Reactions: kasunkaru

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ මනුස්සයා දාලා තියන පෝස්ට් එකට විරුද්ධව කතා කරන එවුනුත් මේ එලකිරියෙ ඉන්නවනේ!! පඩියට වෙන්න ඇති.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ මනුස්සයා දාලා තියන පෝස්ට් එකට විරුද්ධව කතා කරන එවුනුත් මේ එලකිරියෙ ඉන්නවනේ!! පඩියට වෙන්න ඇති.

    Ow ban wadak na katha karala.
     
    Similar threads