අපේ අම්මත් ඒ ලෙවල් වලට කොමස් කරලා තිබ්බ හින්ද මම හිතුව අම්මගෙන් වත් මේක අහගන්න ඕනේ කියල ඉතින් අම්මගෙන් ඇහුව මම මට මේ එකවුන්ට්ස් කියන අණ්ඩර දෙමලේ තේරෙන්නේ නෑ. මට කියල දෙන්නකෝ කියල. අම්මත් ඉතින් කිව්වා මටත් ඕව දැන් මතක නෑ, අවුරුදු කීයක් නම් වෙනවද දැන් කියල.
එකත් ඇත්ත තමා. අවුරුදු විසි ගානකට පස්සේ මොකාටද බං ඔව්ව මතක හිටින්නේ. ඒ පාර අම්ම කිව්වා කොමස් ක්ලාස් එකක් වත් හොයල දෙන්නම් ඒකටවත් ගිහිං ඉගෙනගන්නවා කියල. මමත් ඉතින් වෙන මොනවා කරන්නද අකමැත්තෙන් උනත් හා කිව්වා ඔන්න. කොහොමහරි පස්සෙන්ද අම්ම කිව්වා මට.
“ අපේ සෝමවතී නැන්ද උගන්නන්නේත් කොමස් නේ. අද කලාප අධ්‍යාපන කාර්යාලේදී නැන්දව හම්බ උණා මට.
එයා කිව්වා එහෙ එවන්න කියල බ්‍රහස්පතින්දා හවසට. තව ගෑනු ළමයි දෙන්නෙකුත් එනවා කිව්වා එහෙ ”
“එතකොට අම්මා, වෙන කවුරු කවුරුද ඉන්නේ ක්ලාස් එකේ??”
“ඒක එහෙම ක්ලාස් එකක් නෙවෙයි මෝඩයෝ!! අර ළමයි දෙන්නට හැම බ්‍රහස්පතින්දා හවසම උගන්නනවා,ඒකට තමයි ඔයාවත් එවන්න කිව්වේ. ”
“ඒ උනාට අම්මේ ගෑනු ළමයි දෙන්නෙක් විතරක් ඉන්න පන්තියක මම කොහොමද තනියම ඉන්නේ,කතාබහ කරන්න වත් එකෙක් නැති කොට”
මම නෙගටිව් පාරක් දැම්ම. ඇයි බං මොන හුට්ටප්පරයක්ද කෙල්ලෝ දෙන්නෙක් එක්ක පන්තියක තනියම???
මේ මම????
අනේ අම්මෝ..................................................