නොවැම්බරයේදී රට කඩා වැටෙනවාමයි… බයවෙන්න එපා අපි බාර ගන්නවා….

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කැරි දෙමලා 😄😄


    bahujja thatta wesige puthala


    pgU9fpi.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    තමන් දන්නා ආර්ථික විද්‍යාව අනුව මෙම සිදුවීම අනිවාර්යෙන්ම සිදුවන බවද හෙතෙම කියා සිටී.


    පවු බන් හිනා වෙන්න හොඳ නෑ. දන්න තරමට කියන්නෙ කියලා පිළිගත්තනෙ. 🤭

    අනුර ජනාධිපති වෙලා මාස තුනෙන්(ඒ කිව්වෙ පහුවෙච්ච දෙසැම්බර් වල) රට වැටිලා තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හැදෙනව කිව්වෙත් ඔය ආර්ථික විද්‍යාවෙන්මනේ. 😹

    රටේ ආර්ථිකය දියුණු කරනව කියලා රට බංකොළොත් කරල දැම්මෙත් ඒකෙන්ම තමයි. 🤣
     
    • Like
    • Haha
    Reactions: tushi81 and SLK_sri

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    හෙළ නායක තියරි, රට හදන්න පුටුවෙම ඉන්න ඔනෙ, හදන එකාට පැත්තකට වෙලා උදවු කරන්න බැ. දැන් ඔය කියන පකශෙ අවුරුදු කියක් රටෙ තිබ්බාද. රට කන සින්හලයො
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    හෙළ නායක තියරි, රට හදන්න පුටුවෙම ඉන්න ඔනෙ, හදන එකාට පැත්තකට වෙලා උදවු කරන්න බැ. දැන් ඔය කියන පකශෙ අවුරුදු කියක් රටෙ තිබ්බාද. රට කන සින්හලයො

    ඕක නොතිබුණා නං අද රට බංකොළොත් වෙච්ච නැති රටක් 🙈
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    චන්දයක් දිනලා ආණ්ඩුවක් හම්බ වෙන්නේ නැහැ කියලා දන්න නිසාම රට බංකොලොත් වෙනකන් බලන් ඉන්නවා බලය ගන්න
    රට කෙසේ වෙතත් මුන් නම් බින්දුවට බංකොලොත් වෙලා ඉන්නේ