ඉතිහාසය පුදුම සහගතයි සහෝදරයා ....
1989 නොවැම්බර් 13 රෝහණ විජේවීරගේ ම රණ සහතිකය ලියවෙච්ච දවස.
1989 නොවැම්බර් 14 හවස ගැන හිතමු.
මජර පාලන ක්රමයක් වෙනස් කරන්න හිතුවත් ටයර් ගොඩක අ ළු වෙන බව දැන දැන ලංකාව හොඳ රටක් කරන්න එලි බැහැපු මිනිස්සු හූල්ල හූල්ල ඉන්න ඇති.
අපේ පරම්පරා දහයක් මේ රටේ රජකම් කරයි කියල ත්රා ඩයෝ ජය පැන් බිබී ඉන්න ඇති.
අද 2024 නොවැම්බර් 14 හවස.
සාදය හමාරයි.
ඉතිහාසය මාරයි සහෝදරයා !!!
~ උපුටා ගැනීමකි ~