නොවැම්බර් 14

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    ඉතිහාසය පුදුම සහගතයි සහෝදරයා ....

    1989 නොවැම්බර් 13 රෝහණ විජේවීරගේ ම රණ සහතිකය ලියවෙච්ච දවස.

    1989 නොවැම්බර් 14 හවස ගැන හිතමු.

    මජර පාලන ක්‍රමයක් වෙනස් කරන්න හිතුවත් ටයර් ගොඩක අ ළු වෙන බව දැන දැන ලංකාව හොඳ රටක් කරන්න එලි බැහැපු මිනිස්සු හූල්ල හූල්ල ඉන්න ඇති.
    අපේ පරම්පරා දහයක් මේ රටේ රජකම් කරයි කියල ත්‍රා ඩයෝ ජය පැන් බිබී ඉන්න ඇති.

    අද 2024 නොවැම්බර් 14 හවස.
    සාදය හමාරයි.

    ඉතිහාසය මාරයි සහෝදරයා !!! 🙏

    ~ උපුටා ගැනීමකි ~
    1000011436.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    විජේවීරගේ පවුලේ අයත් මාලිමාව එක්ක නැහැනේ. ඒ තියා සෝමවංශ අමරසිංහ සහෝදරයා, කුමාර් ගුණරත්නම් සහෝදරයා අදුරන්නෙත් නැහැ කිව්වා නේද දැන් ඉන්න ජේවීපී නායකයෝ.

    රනිල්ගේ ගෝනි බිල්ලෝ දෙන්නා තමයි පච ලපයා සහ යටත් විජිත.

    විජේවීර පාවා දුන්නු අය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මාස දවස් නම් අහඹුවක්. ඒ ගැන එච්චර හිතන්න එපා.
    විජේවීර නායකයෙක් උනාට ප්‍රායෝගික නායකයෙක් නෙවෙයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,906
    1
    102,368
    113
    34
    Kalutara
    හැමෝම කතා කරන්නේ විජේවීර ගැන, තොපිට සෝමවංශ අමරසිංහව අමතකයි නේද?
     
    • Wow
    Reactions: caltonhp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    විජේවීර කියන්නෙ පිස්සෙක්නෙ බං. කියුබන් විප්ලවේ රුසියන් විප්ලවේ දැකල පොරටත් ආසාවක් ආව එහෙම එකක් කරල බලන්න. තමන්ගෙ බල තණ්හාව නිසා තරුණ ජීවිත බිල්ලට දුන්න.
     
    • Like
    Reactions: caltonhp

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,582
    27,145
    113
    Kandy
    මාස දවස් නම් අහඹුවක්. ඒ ගැන එච්චර හිතන්න එපා.
    විජේවීර නායකයෙක් උනාට ප්‍රායෝගික නායකයෙක් නෙවෙයි.
    Yes ඒ වගේ අන්තගාමි වාමාංශික ඒවා හරියන් නෑ npp තමා ගැලපෙන්නේ
     
    • Like
    Reactions: caltonhp