Eka tama kiyanne...kohe yannath lesi na...
Eh unata මෙකෙ නිකන් කට්ටිය දාල තියෙන්නේ මම හෙන උගතා මට හෙට උනත් රට යන්න පුලුවන් වගෙ කතා....හැබැයි ඉතින් ඔය මොන රස්සාව කලත් එහෙම දවසෙන් කොහෙවත් යන්න බෑ..
අඩුම ගානේ කඩ්ඩ වලින් 8 ගන්න පුලුවන් කීයෙන් ක්කි දෙනාටද...



කව්ද බන් ලංකාවේ professional එවුන් ඉන්නේ.... රජයේ නිළදාරීන් හරියට හිටියා නම් ඔය මොන දේශපාලකයකුටවත් හොරකන් කරන්න බෑ...ලොකු post වල ඉන්න Director s, Lawyers, Accountant s, Doctors, Professor s, Engineer s, Procurement staffs, Management bord members, Consultant s, Project Director s, Advisers එවුන් තමා ලොකුම robbery ගේම ගහන්නේ...මොන ආංඩුව ආවත් උන් වෙනස් වෙන්නෑ..ලංකාවෙ ප්රොපෙසනල් කට්ටියව බාරගන්න කැමති රටවල් මොනවද තියෙන්නෙ?![]()
8 impossible..මම ගත්තේ 7 න්. අපේ ඔෆිස් එකේ පොඩි එකෙක් ඉන්නවා 8 දාලා PR අරන්. ඌ කියනවා දෑන් 8 දාලත් බෑලු![]()
IELTS valata vitharak 8 dala kohmath ganna ba, 190 try karapan
for further details contact Emois(Former Australian Senator)
IELTS valata vitharak 8 dala kohmath ganna ba, 190 try karapan
for further details contact Emois(Former Australian Senator)

True Bro not only him.we all too...
ඔව්....
මගේ බොහෝ වෘත්තීය මිත්රයන් ගේ අදහස මේ රටේ ගොටාභය ජනාධිපති නොවන්නේ නම් සිය දරුවන් වෙනුවෙන් රට හැර යාම කිරීමට සිදුවන බවය.
මා ද ඒ පිලිබදව සිතමින් සිටිමි.
මචන් උබ බුද්ධි ගලනය කියනදේවත් අඩුම වශයෙන් අහාලා තියෙනවද? රටක ප්රධානම දෙයක් තම්යි මානව සම්පත කියන්නේ අපේ රටට තාම නිශ්පාදන නැති නිසා සේවා අන්ශ්යෙන් තමයි ආර්තිකය දුවන්නේ, රටේ ඉන්න Professionals ටිකට අම්තරව එතනිනුත් ඉන්න experts ටිකදේනා රටින් ගියාම රටේ සේවා අන්ශ්ය දුර්වල වෙනවා,එක රැයින් නෙමෙයි. ඔවාගෙනුත් specialist physician ලා යනවා කියන්නේ රටෙ මිනිස්සුන්ට අනාගතයේ බෙහෙත් ගන්න වෙන්නේ ඉන්දියාවෙ පෙට්ටි කඩ ලාගේන් තමයි, කතා කරනවනම් එලිවෙනක්ම් දේව්ල් කියන්න පුලුවන් අනිත් එක මචන් Professionals ලා කියන්නේ stable වුන අය (බහුතරය), අපි කැමති රටේ අනාගතය ලස්සන වෙනවා දකින්න මිසක් පිස්සන් කොටුවක ජීවත් වෙන්න නෙමෙයි
උබලාගේ පුද්ගලික දේශපාලන් මත ඇති හැබැයි පොඩ්ඩක් රට ගැනත් හිතපන් ව්ශේශයෙන්ම රටක ජානාධිපති වෙන පුද්ගලයන් ගැන.ගොඨා කිය්න්නේ 100% හොද නොවෙන්න පුලුවන් හැබැයි පුතානො කියන්නේ එවගේ 1000 times චාටර් පුද්ගයෙක් කියන එකත් පොඩඩක් හොයලා බලපන්. මොන උගත් මිනිහද කැමති රටක අදයාපන්යක් නැති දැක්මක් නැති පිස්සො රැලක් යටතේ ජීවත් වෙන්න