නොවිසදුණ පැනයක් ඇතේ...

Stein

Member
Jul 29, 2016
67
30
0
නොවිසදුණ පැනයක් ඇතේ...

වළං හදනා තොපිට දෙන්නට
කෙල්ලො නෑ ගොවිගම කුලේ
බැනපු හැටි මට නුඹේ අප්පා
අපේ පෙම හසු වුණ වෙලේ
මතක් වෙනකොට කඳුළු පිරෙනවා
ඇස් දෙකට තාමත් මගේ
නුඹේ නංගිගෙ කොටහලුව දා
ආපු විට නෑ සනුහරේ
අමතකද බත් මාළු ඉදුණේ
අපි හදපු හැලි වළදෙනේ
නුඹේ සීයා මැරුණු පසු පිං කමට
ආ අය හත් දොහේ
කාපු බත් ටික ඉදුණෙ කොහිදැයි
ඇයි නිකම් වත් නොහිතුණේ
නුඹේ ලේ හරි පිරිසිදුලු නුඹ
ඉපදුණේ ගොවිගම කුලේ
ඒ කුලේ බෑනෙකුට නුඹෙ අත
දුන්නු ඒ මංගල දිනේ
අපි හදපු වළදක ඉදුණු බත්
රසයි කිය කිය කෑ වෙලේ
අපේ කුලයේ උන් නොවන්නට
හැලි වළං නැති වග මෙසේ
නොසිතුණේ ඇයි දැයි කියා මට
නොවිසදුණ පැනයක් ඇතේ
ඇයි මහත්තයො අපිත් මිනිසුන්
ඇයි අපිට අවමන් කළේ...
 

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේ post එක ඔබගේ කාලය කා දැමීමේ අරමුනින් දැමූ post එකක් බැවින් එය කියවා ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න.මෙහි කිසිදු වටිනා අර්තයක් නොමැත.නමුත් ඔබ දැනටමත් එය කියවන බැවින් ඔබ කාලය කා දැමීමට දක්ශයෙකි.සැබැවින්ම ඔබ කාලකන්නියෙකි.මන් කොච්චර කිවුවත් මේක කියවන්න එපා කියලා ඔබ එය කියවනවා.මන් ඔබේ කාලයෙන් තත්පර 9ක් දැනටමත් කා අවසන්. යන්න දැන් ගිහින් කොමෙන්ට් කියවන්න.යන්න.
     

    ChamathGuna

    Banned
    Jul 28, 2016
    46
    3
    0
    වළං හදනා තොපිට දෙන්නට
    කෙල්ලො නෑ ගොවිගම කුලේ
    බැනපු හැටි මට නුඹේ අප්පා
    අපේ පෙම හසු වුණ වෙලේ
    ඕක හුත්ත කැරිය පකයා
    අහු උනොත් ඔකගෙ ඇටේ
    තලල දානව ගලේ තියලා
    තරහ යන්නට මගෙ හිතේ
    මතක් වෙනකොට කඳුළු පිරෙනවා
    ඇස් දෙකට තාමත් මගේ
    නුඹේ නංගිගෙ කොටහලුව දා
    ආපු විට නෑ සනුහරේ
    අමතකද බත් මාළු ඉදුණේ
    අපි හදපු හැලි වළදෙනේ
    එදා රෑ මන් උඹේ නංගිට
    අරින විට මහ කළුවරේ
    තොපේ නෑයෝ වළදෙ රීවා
    පලන විට මන් පුක් ගැටේ
    නුඹේ සීයා මැරුණු පසු පිං කමට
    ආ අය හත් දොහේ
    කාපු බත් ටික ඉදුණෙ කොහිදැයි
    ඇයි නිකම් වත් නොහිතුණේ
    නුඹේ ලේ හරි පිරිසිදුලු නුඹ
    ඉපදුණේ ගොවිගම කුලේ
    එවුනාට උඹේ අම්මට හිකුවෙ
    අපෙ උන් වතු වටේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර ලංකාවත් නිකං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ :sorry: :sorry:
    ටාගේරියන්
    ලැනිස්ටර්
    ස්ටාක්ස්
    :sorry: :sorry:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බැනපු හැටි මට නුඹේ අප්පා
    අපේ පෙම හසු වුණ වෙලේ
    මතක් වෙනකොට කඳුළු පිරෙනවා
    ඇස් දෙකට තාමත් මගේ

    මේ පද හතර සුපිරි... :love:
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Govigama Challengers vs Karawa Knight Riders :cool:

    Salagama Nagas vs Vishwan Lankans :cool:

    Kula set eke names api mehema wenas karamu :yes: