නොවිසඳුනු අභිරහස් - Episode 01
නොවිසඳුනු අභිරහස් - Episode 01:
සෝඩියැක් මරුවාගේ අභිරහස
__________________________
“සෝඩියැක් මරුවා” නිතර දෙවේලේ දකින සාමාන්‍ය මිනීමරුවෙකු නොවේ. අපරාධයක් කර සැඟවී සිටිනවා වෙනුවට ඔහු පුවත්පත්වල අවධානය ලබා ගැනීමෙන් විනෝද වූවා පමණක් නොව තමා කල මිනීමැරුම් වල සාක්ෂි ගුප්ත සංකේත වල සැඟවූ ප්‍රහේලිකා ලෙස යවමින් පොලිසියට ඔච්චම් කිරීමටද විය.
උතුරු කැලිෆෝනියාවේ ක්‍රියාත්මක වූ සෝඩියැක් මරුවා විසින් වර්ෂ 1968 දී හා 1969 දී ඝාතනය කල අහිංසක මිනිසුන් ගණන 5කි. පොලිසියට යැවූ ලිපි මඟින් තවත් මිනිසුන් දුසිම් ගණනක් තම ගොදුරු බවට පත්වූ බව ඔහු පාරම්බා තිබුණ නමුත් ඒවා ගැන නිල වශයෙන් පොලිසියට වාර්තා වී තිබුණේ නැත.
සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න:
https://www.facebook.com/Wishvaya/posts/2473766966173267
පේජ් එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන පලයල්ලා...
අඩුපාඩු කියපල්ලා...

Last edited: