ඔයා ඉන්නේ හරි මාවතේ හරි දැක්මක් එක්ක..
දැකපු දේ හා දැනෙන දේ නොබියව කියනා හා ලියනා නිර්මානකරුවා නිතැතින්ම ජනතාවාදී නිර්මානකරුවෙකි..
ඔවුන් ජනතාවගේ හද පතුලේ සදා ලැගුම් ගනිති...
නොනවත්වා දිගටම ලියන්න කියල ආදරෙන් ඉල්ලනවා..
මල්ලියා ඔබට ජය.....
බොහොම ස්තූතියි. ඔයාගෙ අර අහිංසක මාක්ස්වාදීන්ගේ අඩවිය ගැන මගේ අදහස් ළඟදිම දාන්නම්.
