නොහැගේ මට

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lassanai...simple and meaningful..illustrates how addictions are inflicted upon us out of emotional issues like loneliness in spite of foreseen consequences..
     

    chamidilk

    Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    තිත්ත වුනත් ඇත්ත කතාවක්


    රට රැකියාවල් වලට යන උදවියගේ පවුල් වල බහුතරයකගේ ඉරණම මේක තමා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Harima Apuru nirmanayak sahodaraya.....
    meka hugak durata sudu una saha siddawena sochaneeya siddiyak.

    Rata rakiyawalata yana hamoma nounath, bohodenek aniyam asurkata pelabenawa.
    sidda wenne thanikama nisa unath......karanne waraddak bawa daneddi ugak dewal vinasa wela ewarai.
    me thatwaya pirima parshawayata pamanak newe, gahanu parshawayatada adala deyak

    harima hoda padi pelak :)

    oya hariyatama eaka dana gaththa kohomada
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Rock%20n%20Roll%20Red%20Orange%20Dancing%20Fire%20Flames.jpg


    රැකියා විරහිතයි, අග හිග කම් බොහොයි,
    අබු දරුවන් හැර දමා රට රැකියාවකට යයි.
    දින සති ගෙවී යයි , මුදලක් අතට එයි,
    මසකට වරක් ගිනුමට භැරකරයි,,

    තනිකම නොඉවසයි , සිත ගිනි දැල් නැගෙයි
    ලදක ඇසුර ලැබ , ගිනි දැල් නිවාලයි,
    අමුතු පැණි රසක් ඒ සිත පුරා යයි,
    හැම දිනකම රස පසු පස හබායයි.

    ගිනිදැල් සමග සැම දින ගෙවී යයි
    මුදල් භැර උවත් අබුදරු අමතකයි
    පිය සෙනෙහසක් නිවසින් මැකී යයි
    නොහැගේ මට ඔවුන් කෙසේ ඉවසන්න දැයි...........
    Matanam MU gana sakai