නොහොඹිනා වැඩක් කරන්න ගිහින් මාට්ටු වූ දොස්තර (වීඩියෝ)

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    %E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

    ගාල්ල - කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු තමන් යටතේ සේවය කළ තරුණියකට කළ බලහත්කාරකමක් වසන් කිරීම සඳහා ඇගේ පවුලේ අය විසින් රුපියල් ලක්ෂ 35 ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමට තැත් කිරීමේ පුවතක් හිරුට වාර්තා වනවා.

    කෙසේ වෙතත්, එම තරුණියගේ සැමියා පැවසුවේ වෛද්‍යවරයා කළ වරදට වන්දි මුදලක් ලබාදීමට පොරොන්දු වූ නමුත් පසුව තමන් ඇතුළු පිරිස බොරු වරදකට අත්අඩංගුවට ගැනීමට සුදානම් වූ බවයි.

    ගාල්ල - කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් උණවටුන ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එම ගොඩනැගිල්ලේම කොටසක විදේශිකයන්ට කාමර පහසුකම් ලබාදීමේ සේවයක් ද පවත්වා ගෙන යමින් සිටිනවා.

    එම වෛද්‍යවරයා විසින් පසුගිය 20 වැනිදා සිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන 22 හැවිරිදි තරුණියට පවසා ඇත්තේ යාබද කාමරවල ඇති ඇඳ ඇතිරිළි නිසි ලෙස සකසන ලෙසයි.

    අදාළ කාමරය අසලදී එම වෛද්‍යවරයා තමාගේ අතින් ඇද බලහත්කාරකමක් සිදුකිරීමට ගියබව ඇය සිය සැමියාට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දි තිබුණා තමා එමබ අවස්ථාවේදී වෛද්‍යවරයාගෙන් මිදී පළා ආ බවයි ඇය පවසා ඇත්තේ.

    ඇගේ සැමියා තරුණියගේ දෙමාපියන් ඇතුළු කණ්ඩායමක් පැමිණ වෛද්‍යවරයාට තර්ජනය කර තිබුණේ ඉන් පසුවයි.

    ඉන් අනතුරුව වෛද්‍යවරයා, තමා කළ වරදට නීතිය හමුවට නොයන ලෙස ඉල්ලා ඇති අතර එි සඳහා වන්දියක් ලෙස රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබාදීමට එකඟ වු බවයි තරුණියගේ පාර්ශවය පැවසුවේ. එම එකඟතාව මත ඊයේ රුපියල් ලක්ෂ 5 ක මුදල ලබාගැනීමට තරුණියගේ මව හා පියා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් තිබුණා.

    නමුත් ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් බව පැවසූ 4 දෙනෙකු රුපියල් ලක්ෂ 5 ක කප්පමක් ලබාගැනීමට පැමිණි බවට චෝදනා කරමින් එම ිපිරිස හබරාදුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

    බලහත්කාරයට ලක් වු බව කියන තරුණියගේ සැමියාව ද පොලිසියට කැඳවා ඇති අතර ඔවුන්ට නඩු නොපැවරීමට නම් වෛද්‍යවරයා සමග සමථයකට පත්වන ලෙස ස්ථානාධිපතිවරයා බල කල බවයි ඔවුන් පවසන්නේ.

    අදාළ සිදුවීමට මුහුණ දුන් තරුණියගේ පාර්ශවය පවසන්නේ තමන්ව බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම හා තරුණියට කළ බලහත්කාරකම පිළිබඳව හබරාදුව පොලිසිය පැමිණිලි භාර නොගන්නා බවයි.
    එබැවින් සිද්ධිය පිළිබඳව අද මාතර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන බවත් ඔවුන් පැවසුවා.

    ko me @emoji diaries mehe enna mage sudu puthe

    @Don GasCan police putha thoth wara
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    %E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

    ගාල්ල - කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු තමන් යටතේ සේවය කළ තරුණියකට කළ බලහත්කාරකමක් වසන් කිරීම සඳහා ඇගේ පවුලේ අය විසින් රුපියල් ලක්ෂ 35 ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමට තැත් කිරීමේ පුවතක් හිරුට වාර්තා වනවා.

    කෙසේ වෙතත්, එම තරුණියගේ සැමියා පැවසුවේ වෛද්‍යවරයා කළ වරදට වන්දි මුදලක් ලබාදීමට පොරොන්දු වූ නමුත් පසුව තමන් ඇතුළු පිරිස බොරු වරදකට අත්අඩංගුවට ගැනීමට සුදානම් වූ බවයි.

    ගාල්ල - කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් උණවටුන ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එම ගොඩනැගිල්ලේම කොටසක විදේශිකයන්ට කාමර පහසුකම් ලබාදීමේ සේවයක් ද පවත්වා ගෙන යමින් සිටිනවා.

    එම වෛද්‍යවරයා විසින් පසුගිය 20 වැනිදා සිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන 22 හැවිරිදි තරුණියට පවසා ඇත්තේ යාබද කාමරවල ඇති ඇඳ ඇතිරිළි නිසි ලෙස සකසන ලෙසයි.

    අදාළ කාමරය අසලදී එම වෛද්‍යවරයා තමාගේ අතින් ඇද බලහත්කාරකමක් සිදුකිරීමට ගියබව ඇය සිය සැමියාට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දි තිබුණා තමා එමබ අවස්ථාවේදී වෛද්‍යවරයාගෙන් මිදී පළා ආ බවයි ඇය පවසා ඇත්තේ.

    ඇගේ සැමියා තරුණියගේ දෙමාපියන් ඇතුළු කණ්ඩායමක් පැමිණ වෛද්‍යවරයාට තර්ජනය කර තිබුණේ ඉන් පසුවයි.

    ඉන් අනතුරුව වෛද්‍යවරයා, තමා කළ වරදට නීතිය හමුවට නොයන ලෙස ඉල්ලා ඇති අතර එි සඳහා වන්දියක් ලෙස රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබාදීමට එකඟ වු බවයි තරුණියගේ පාර්ශවය පැවසුවේ. එම එකඟතාව මත ඊයේ රුපියල් ලක්ෂ 5 ක මුදල ලබාගැනීමට තරුණියගේ මව හා පියා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් තිබුණා.

    නමුත් ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් බව පැවසූ 4 දෙනෙකු රුපියල් ලක්ෂ 5 ක කප්පමක් ලබාගැනීමට පැමිණි බවට චෝදනා කරමින් එම ිපිරිස හබරාදුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

    බලහත්කාරයට ලක් වු බව කියන තරුණියගේ සැමියාව ද පොලිසියට කැඳවා ඇති අතර ඔවුන්ට නඩු නොපැවරීමට නම් වෛද්‍යවරයා සමග සමථයකට පත්වන ලෙස ස්ථානාධිපතිවරයා බල කල බවයි ඔවුන් පවසන්නේ.

    අදාළ සිදුවීමට මුහුණ දුන් තරුණියගේ පාර්ශවය පවසන්නේ තමන්ව බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම හා තරුණියට කළ බලහත්කාරකම පිළිබඳව හබරාදුව පොලිසිය පැමිණිලි භාර නොගන්නා බවයි. එබැවින් සිද්ධිය පිළිබඳව අද මාතර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන බවත් ඔවුන් පැවසුවා.

    ko me @emoji diaries mehe enna mage sudu puthe

    @Don GasCan police putha thoth wara
    මම ඇවිත් කියන්න දෙයක් නැ පුති,
    උබේම තියරියට අනුව මූ නිදහස්! 😄😄
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම ඇවිත් කියන්න දෙයක් නැ පුති,
    උබේම තියරියට අනුව මූ නිදහස්! 😄😄

    eka wenama kathawak puthi, a unata karapu wade echchara hoda deyak newei.
    anika police ballige puththu hariyata wade karanam docata badu,
    ko ithin arunta denawai kiuwa laksha 35 anika peththa karakawala polcie karayata laskha 5k wiyadan karath doca eliye
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    I told you before doctors are so stressed, they don’t have a life. They are dead inside experiencing anhedonia and dysphoria. Even I was interdicted.
     
    • Haha
    Reactions: Error365!

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    I told you before doctors are so stressed, they don’t have a life. They are dead inside experiencing anhedonia and dysphoria. Even I was interdicted.

    so, ehemai kiyala wedata inna kellawa sex karanna ganna try karana eka harida,
    doctors witharada stressed, doctors stressed unath salli thiyenawa, ona nam thawa geniyek thiyan sex karanna puluwan, salli walata pros inawa,

    sallith nathuwa stress eke inna minissu awilla doctor kenek rape karata awulak nedda

    dan oya interdited una nisa kirriyata awill stress nethi kara gannawada ehema nethnam stress adu kara ganna pare yana pirimiyek katha karala sex karanawada
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    eka wenama kathawak puthi, a unata karapu wade echchara hoda deyak newei.
    anika police ballige puththu hariyata wade karanam docata badu,
    ko ithin arunta denawai kiuwa laksha 35 anika peththa karakawala polcie karayata laskha 5k wiyadan karath doca eliye
    එහෙම වෙන කතාවක් වෙන්නේ කොහොමද හිච්චියෝ? හිච්චියා පතෝලයෙක්ද?

    මම නම්,
    මොකා ගැනියෙක්ට හදි කරන්න ගියාත් නැ එකෙන්ම ඇට තලන්න ඕනා. ස්ත්‍රිදුෂක⁣යන්ට උපරිම දඩුවම ආයි නැ එකෙන්ම. තනි මතේ.

    උබලා⁣නේ මේ එක එක ඇරියස් අල්ලං
    කේස් එකේ ඉන්න පාර්ශව බලලා එක එක වෙලාවට එක එක කතා හදන්නේ.
    අතනදි වින්දිතයා වැරදි,
    මෙතනදි වින්දිතයා හරි.
    පතෝල වගේනේ.

    නිස්කලංකේ හිතන එකෙක්ට තේරෙයි තේරෙනවා කවුද සිරාවටම මේ සමාජයට පිළිලයක් වෙලා තියෙන්නේ කියලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එහෙම වෙන කතාවක් වෙන්නේ කොහොමද හිච්චියෝ? හිච්චියා පතෝලයෙක්ද?

    මම නම් ඔය මොකා ගැනියෙක්ට හදි කරන්න ගියාත් නැ එකෙන්ම ඇට තලන්න ඕනා. ස්ත්‍රිදුෂක⁣යන්ට උපරිම දඩුවම ආයි නැ එකෙන්ම.

    උබලා⁣නේ මේ එක එක ඇරියස් අල්ලං
    කේස් එකේ ඉන්න පාර්ශව බලලා එක එක වෙලාවට එක එක කතා හදන්නේ.
    අතනදි වින්දිතයා වැරදි,
    මෙතනදි වින්දිතයා හරි.
    පතෝල වගේනේ.

    නිස්කලංකේ හිතන එකෙක්ට තේරෙයි තේරෙනවා කවුද සිරාවටම මේ සමාජයට පිළිලයක් වෙලා තියෙන්නේ කියලා.

    ඇරියස් allan kiyala hema ekatama kiyana kathawa mata kiyanna epa,
    mn eka eka katha haduwe naha, mn hema welawema katha karanne mn dana thread eke contents walata witharai, eka uba dekalath athi, ona nam wediyen kunu harapa kiyai, eka normal, mn methana kunuharapu nokiyann uba nisai ara uda thiyana account eka nisai mn danne naha eya genuda pirimada kiyala

    dan kathawata emuko, doca karapu wade harida weradida??
    gedara ewun salli aran case eka wahanna hadapu eka samurna weradi, okunta thibbe kelinma eka digata case eka edala docawa athulata danna dawas 14k hari,

    police karayo gena katha karanan deyak naha docage salli walata okun weda karanne
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    so, ehemai kiyala wedata inna kellawa sex karanna ganna try karana eka harida,
    doctors witharada stressed, doctors stressed unath salli thiyenawa, ona nam thawa geniyek thiyan sex karanna puluwan, salli walata pros inawa,

    sallith nathuwa stress eke inna minissu awilla doctor kenek rape karata awulak nedda

    dan oya interdited una nisa kirriyata awill stress nethi kara gannawada ehema nethnam stress adu kara ganna pare yana pirimiyek katha karala sex karanawada
    I wasn’t trying to justify sexual harassment in any profession I was simply stating the plain truth. Those responsible should be held accountable.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    I wasn’t trying to justify sexual harassment in any profession I was simply stating the plain truth. Those responsible should be held accountable.

    no, oya kiyanna try kare doctorsla stressed kiyala, thread eka thiyenne doctor sex karanna hadapu kathawa, a kiyanne stresed nisa kara kiyala oya kiyanna hadanne

    dan oya kiyanne onama kenek stressed nisa ohoma karanawa kiyalada??