සංවේදී නිර්මාණයක් සහෝදරී...
අන්තිම හරිය තමයි මට නම් ගොඩක් දැනුනෙ...



ඉතාමත් භාවාත්මකව කවි රහ ඉහ වහා යන අයුරින් කල සාරවත් බවින් පිරුන අපුරු නිර්මානයක්..
නංගියාගේ මං දුටු ඉතාම හොඳ අගනා නිර්මානය මෙය යැයි කීවොත් මා නිවැරදි කියා හිතනවා...
තුවක්කුව කොච්චර වටිනා එකක් වුනත් වැඩක් නැහැ...ඒකෙන් හරියට ඉලක්කයට වෙඩි තියන්න දන්නෙ නැත්නම්....
නංගි හරියටම ඉලක්කය පසාරු කරගෙන යන්න තියාපු මේ රස වෑහෙන කාව්‍යයමය රචනාව මගේ සිත තදින්ම පැහැර ගත්තා කීවොත් එය අතිශයෝක්තියක් නෙවෙයි.....
නංගිට ජය!!
sarasavi premayaka awasanaya nisa riduna hithaka hangeemak wagei neda?.... bohoma lassanie ...
පිරිපුන් නිර්මාණයක් නංගි...මට යම් කතාවක් හිතෙනවා මොකද ඔය පරිසරය හා එහි සිදුවූ එවැනි සිදුවීම් අත්දැකීමෙන්ම දන්න නිසා..ඇත්ත කතාවක්ද
hello kitty
maath asai kitty lata!!!!!!

kiya ganu bearuwa latheunu pema kathawaka mihira windath.hitha sasala kala nirmanayak...
harima sanwedii.....
sarthakai naga wenada wagema........![]()

ජිවිතය..සෙනෙහස...ආදර බර කරුණාව..
මේ හැම දෙයක්ම ...
මට කියල දුන්නෙ ඔයා...
මගෙ ජීවිතයට...අරුතක් දුන්නෙත් ඔයා...
ආදරය අබියස..ජිවිතය පුදන්න...
කියල දුන්න ඔයා...
දුක මෙච්චර දුකක් කියල දැන දැනත්...
මා තනිකර යන්න ගියෙත් ඔයා...
nice poem akki



Thank u soooo much methsri malliyoooo
mama hamadamat oyata kiyanawa wagema adat oyage reply eka harima lassanay mage poem ekatat wada....
oyawa dakke hugak dawasakin..EK Awe nadda??![]()
hehhe
lagadi thama oluwa ussa ganne hambune
mulinma dakke akkige poem eka ...ethin akkita reply ekak damma 