නෝටි ඇමෙරිකා
රක්ත දෙකොපුල්
සේම දෙනුවන්
නුඹේ දැකුමෙන්
වේය අඩවන්
නාග රජිඳුන්
පෙනය පුප්පන්
තුඹස ඇතුලේ
කරයි සක්මන්
තිරයෙ ලෙලෙදෙන
රුවට රැවටී
නාග රජු ලඟ
සුරත දැවටී
ශබ්ද නෑසෙන
ලෙසට අඩුකර
පරිගණක සඳ
දෑස බොඳකර
සිතට මිහිරක්
ගෙනෙන මොහොතක්
නෝටි ඇමරික
දුන්නු වදයක්
බොහෝ දැකුමන්
සිතක සැනසුම්
අහෝ අවසන
චීයා නොදකින්
මාසෙ අවසන්
තවත් බලපන්
හෙටම පලයන්
බිලත් උස්සන්
ඇමරිකන් බඩු
විසික් කරපන්
නෝටි එක නම්
හොරෙන් බලපන්
ඉස්සුවේ කිරිපුතාගේ විත්ති බ්ලොග් එකෙන්.
උස්සලා දැම්මේ
උස්දලා දැම්මේ ඔබේ රසවින්දනය සඳහා
රක්ත දෙකොපුල්
සේම දෙනුවන්
නුඹේ දැකුමෙන්
වේය අඩවන්
නාග රජිඳුන්
පෙනය පුප්පන්
තුඹස ඇතුලේ
කරයි සක්මන්
තිරයෙ ලෙලෙදෙන
රුවට රැවටී
නාග රජු ලඟ
සුරත දැවටී
ශබ්ද නෑසෙන
ලෙසට අඩුකර
පරිගණක සඳ
දෑස බොඳකර
සිතට මිහිරක්
ගෙනෙන මොහොතක්
නෝටි ඇමරික
දුන්නු වදයක්
බොහෝ දැකුමන්
සිතක සැනසුම්
අහෝ අවසන
චීයා නොදකින්
මාසෙ අවසන්
තවත් බලපන්
හෙටම පලයන්
බිලත් උස්සන්
ඇමරිකන් බඩු
විසික් කරපන්
නෝටි එක නම්
හොරෙන් බලපන්
ඉස්සුවේ කිරිපුතාගේ විත්ති බ්ලොග් එකෙන්.
උස්සලා දැම්මේ
උස්දලා දැම්මේ ඔබේ රසවින්දනය සඳහා


