නෝන්ජල් තේරුම

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නෝන්ජල් කියන්නේ මොකද්ද බන්..අහවලාගේ" අම්මා හෙන නෝන්ජල් පාටයී".තාත්තා නැන්දම්මාව දැක්ක මුල් දවසේ එහෙම කිව්වා...මටත් තේරිලා තියෙන්නේ.. දැන්නම් නැන්දම්මා හෙන ගොං සීන්....මොලේකලදක් නෑ...මෝඩයි කියන එකද නෝන්ජල් කියන්නේ....ඒත් මට ඒක තේරුම් ගන්න අමාරුයි
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    කොන්ද පණ නෑ , පෞරුෂයක් නෑ , බියගුලු අනිත් උන්ට ඕන විදිහට නැටවිය හැකි වගේ තේරුමක් තියෙන්නෙ
     
    • Like
    Reactions: King kekille

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    කොන්ද පණ නෑ , පෞරුෂයක් නෑ , බියගුලු අනිත් උන්ට ඕන විදිහට නැටවිය හැකි වගේ තේරුමක් තියෙන්නෙ
    නෝන්ජල් කමයි ඉවසීමයි වෙන් කරලා ගන්ඩ බෑනේ වෙලාවකට
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නැන්දම්ම කොහොම උනා ම මොකො බන් උඹ බැන්දෙ දුව නෙ
    ගෑනු ගන්න ඕන අම්මව බලල...වයිෆ් අව්ලක්ම නෑ...ඒත් නැන්දම්මා මෝඩ ජෝක් සීන් එකේ ඉන්නේ..කිසි තැනකට ගෙනියන්න බැහැ.හෙන ගොං..මට බය දුවවත් එයාගේ තැනටම ඇදල ගනීද කියල.

    කොන්ද පණ නෑ , පෞරුෂයක් නෑ , බියගුලු අනිත් උන්ට ඕන විදිහට නැටවිය හැකි වගේ තේරුමක් තියෙන්නෙ
    පෞර්ශය නම් 0 ...ඕන බොරුවක් ඇත්ත කරල බෝලේ බස්සන්න පුලුවන්.
    ------ Post added on Sep 11, 2022 at 2:07 AM
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Forward නැති හැම දේකටම ok දෙන, දෙන දෙයක් කාලා කියන ගාණක් ගෙවලා තෙල් ගහන, කිසිම idea එකක් නැති උන්, නෝන්ජල් උන්. හරියට ලංකා උන් වගෙ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Forward නැති හැම දේකටම ok දෙන, දෙන දෙයක් කාලා කියන ගාණක් ගෙවලා තෙල් ගහන, කිසිම idea එකක් නැති උන්, නෝන්ජල් උන්. හරියට ලංකා උන් වගෙ.
    ඒ කිව්ව ඔක්කොම ගුනාංග තියනවා එයාගේ නම්...සෙට් නෑ අප්පිරියයි එහෙම අය.
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ගෑනු ගන්න ඕන අම්මව බලල...වයිෆ් අව්ලක්ම නෑ...ඒත් නැන්දම්මා මෝඩ ජෝක් සීන් එකේ ඉන්නේ..කිසි තැනකට ගෙනියන්න බැහැ.හෙන ගොං..මට බය දුවවත් එයාගේ තැනටම ඇදල ගනීද කියල.

    පෞර්ශය නම් 0 ...ඕන බොරුවක් ඇත්ත කරල බෝලේ බස්සන්න පුලුවන්.
    ------ Post added on Sep 11, 2022 at 2:07 AM
    aath wela hitapan. banda ma paul asse nam inna epa kohomat kela wenawa
     
    • Love
    Reactions: King kekille

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    නෝන්ජල් කියන්නේ මොකද්ද බන්..අහවලාගේ" අම්මා හෙන නෝන්ජල් පාටයී".තාත්තා නැන්දම්මාව දැක්ක මුල් දවසේ එහෙම කිව්වා...මටත් තේරිලා තියෙන්නේ.. දැන්නම් නැන්දම්මා හෙන ගොං සීන්....මොලේකලදක් නෑ...මෝඩයි කියන එකද නෝන්ජල් කියන්නේ....ඒත් මට ඒක තේරුම් ගන්න අමාරුයි
    basically lat eke hilata betta daganna bari un