හිටපු ඇමතිලා රජයේ නිල නිවාස බාර නොදෙති.. බලෙන් රැදී සිටිති…
හිටපු ඇමතිවරුන්ට ලබාදුන් නිල නිවාස වලින් මෙතෙක් බාරදි ඇත්තේ 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල නිල නිවාස 41ක් ලබාදී තිබේ.
ජනාධිපතිවරණය අවසන් වූ වහාම ඔවුන් අදාළ නිල නිවාස බාරදෙන ලෙස දැනුම් දුන් බව එම අමාත්‍යංශය පවසයි.
දිගින් දිගටම නිල නිවාස ලබාදීම පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූල ඉදිරි කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
– නාගොඩ සුමන උදයන්ත
NPP පොන්නයන් ට මන්ත්‍රිලා ටික නිල නිවාස වලින් පන්න ගන්න කොන්ද පන නැහැ