නෝනා එක්ක ‍ශොපින්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    7.gif

    7.gif

    ශොපින් යන්නත් බෑ වගේ


    :shocked::eek::eek: :no::no::no: :lol::lol:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අඩෝ ලස්සනට ලියලා තියෙනවා
    දැන්නම් බදින්න ඉන්න කට්ටිය වැඩෙ කල් දානවා සුවර් එකටම

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බයික් එක උගස් කරනවනම් මට කියපන් ................

    :lol::lol:



    ade sirawata meka dakkama nam bandinna epa wenawa :lol::lol:
    mama nam adugaane 30k wenakan wath innawa :lol::lol:

    එම්සී එක ලග තියෙනා කේ ඇෆ් සී එක දුටුවා.....
    දැක්ක ගමන් ඈ හනිකට ඒකට ඇතුලත් වූවා...
    චිකන් බකට් කෝක් සමග අයිස්ද ඕඩර් කෙරුවා...
    දෙදහක් අද ලන්ච් එකට මාගෙන් වියදම් කෙරුවා...

    meka patta :rofl::lol: +Rep
    Edit: Rep nam baalu, heta hari denawa sure :lol:
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒ කාලේ මමත් ඔහොම ගිය හැටි මට සිහි වෙනවා....
    දැන් ගියොතින් මුහුදට පැනලා මම දුර පීනනවා....

    :lol: