නෝමල් පින් බතාගෙ සරම ගැලවු තරුෂි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹලට මතකද නෝමල් පින් බතා ලංකාවේ මළල ක්‍රීඩකයන්ගෙ විනය කතා කළා . සපත්තු දෙකක් ගන්න ඕනේ කිව්වම . උන්ගෙ මානසිකතවය බිංදුවටම බැස්සුවා . ජීවිතේම මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් පිනට් ගිලපු එකා එදා පාර්ලිමේන්තුවේ ගිගුලුවා උඹලට මතකද .

    WhatsApp Image 2023-10-04 at 19.04.38.jpeg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පින් බතා කිව්වෙ මට නෙමේනෙ :oops:
    උබ ඉතින් අම්මගෙන් තාත්තගෙ සල්ලිනෙ
    මූ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් කකා පඩි ටෝක් දෙනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    උබ ඉතින් අම්මගෙන් තාත්තගෙ සල්ලිනෙ
    මූ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් කකා පඩි ටෝක් දෙනවා
    Aru hithagena inneth me rata unge paule budalayak kiyala lol
     
    • Like
    Reactions: sakuntha1996

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පොර තමා දිනලා ආවෝත් දෙනවා කිව්ව‍ෙ කෝටි ගානක් දුන්නා නේද කලිනුත් කෙනෙකුට මෙයාටත් දෙනවා කියලා දැක්කා
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ආ මේ මූ කියපු නිසා තමයි මේ වතාවෙ සපත්තු දෙක අරන්යන්න මතක්වෙලා තියෙන්නෙ.

    පින් බතා නිසා ලැබූ ජයග්‍රහණයක් @sakuntha1996
    ඔව් ඔව් දැන් එහෙම කියයි . ලැජ්ජාවක් තියෙන එකෙක් නෙමෙයිනෙ .
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    උඹලට මතකද නෝමල් පින් බතා ලංකාවේ මළල ක්‍රීඩකයන්ගෙ විනය කතා කළා . සපත්තු දෙකක් ගන්න ඕනේ කිව්වම . උන්ගෙ මානසිකතවය බිංදුවටම බැස්සුවා . ජීවිතේම මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් පිනට් ගිලපු

    Video eka dapn
    ඉතින් බං ඌ කියන කතාව වැරදිද?


    ඌ කරපු සම්පූර්ණ කතාව අහපං


    එකා එදා පාර්ලිමේන්තුවේ ගිගුලුවා උඹලට මතකද .

    View attachment 216043
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අඩුමිල කුණු සැමන් බයියන්ගේ දියසෙන් කුමරු 😂

    @2osama @weer 11 @JBLs
    @hirashgeff @monson
    තැරි බයියො ටික වරෙල්ලා ඉක්මනට උබලගෙ සර්ගෙ කුණු හෝදන්න
    මේ කෙල්ලට සපත්තු අරගෙන දුන්නේ නාමල් තමා
    ඒකට තමා ජෙප්පෝ කෑ ගැහුවේ
     
    • Haha
    Reactions: shenat

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    මේ කෙල්ලට සපත්තු අරගෙන දුන්නේ නාමල් තමා
    ඒකට තමා ජෙප්පෝ කෑ ගැහුවේ
    උබට ස්කුටරේ අරන් දුන්නෙත් නෑ මොල් නෙ
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය සපත්තු කතාව වෙන එකක්. ඒක එහෙම කියන්න හේතු තිබ්බා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ අනෙක් රටවලත් ක්‍රීඩකයො විවිධ ප්‍රශ්න ගොඩක් මැද තමයි ක්‍රීඩා කරන්නේ. ඒ ප්‍රශ්න වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. හොයලා බලන්න අච්චර ක්‍රීඩාවෙන් පදක්කම් ගත්ත ඇලිසන් ෆෙලික්ස් කොච්චර ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නද? අනික ක්‍රීඩකයෙක් වේවා කලාකරුවෙක් වේවා දේශලාපනඥයෙක් වේවා මාධ්‍යවේදියෙක් වේවා ඕනවට වඩා පුම්බන්න හෝ උඩ දාන්න හෝ අනවශ්‍ය වරප්‍රසාද දෙන්න ඕන නෑ. දිය යුතු වරප්‍රසාද දෙන්න ඕන. ඒක හරි. නමුත් පහුගිය කාලේ පුරාම ලංකාවේ සමහර ක්‍රීඩකයො කරපු දේවල් මතක් කරගන්න.
     
    • Like
    Reactions: AlphaVille