නෝමල්, සිරන්ති හෝ මහින්ද ඇතුලට යයිද?

නෝමල්, සිරන්ති හෝ මහින්ද ඇතුලට යයිද?


  • Total voters
    72

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,506
    3,089
    113
    දැන් නම් කේස් එක ටිකක් සැරට යනවා වගේ, බොලාට මොකද හිතෙන්නේ. කවුරැහරි රප පවුලේ එකෙන් ඇතුලට යයිද?

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,166
    12,537
    113
    🌎
    මහින්ද නාමල් දෙන්නව දැම්මත් සිරන්තිව නම් දාන්න බැහැ. කාල්ටන් එකේ කොල්ලො බැහැල වැලිකඩ වට කරාම


    මහින්දානන්දව දැම්ම වගේ ජොනියයි, මිරිස් කුඩ්ඩයි, ස්ම් චන්ඩ්‍රසේන වගේ උන්ට අවුරුදු 20-30 සෙට් කරානම් මරු :love2:
     
    • Like
    Reactions: War Fighter

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    හිරේ බහුතරය ගන්න පුළුවන් වෙයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    හිරේ බහුතරය ගන්න පුළුවන් වෙයි

    ඵතකොටද උඹලගේ ලපයා අර ගහපු පච අැත්ත කරන්නේ??

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඒකද දැන් ලයින් එක.
    වත්කම් බැරකම් ඊළඟ පාර පෙන්නන්න වෙන්නේ පවුලේ සාමාජිකයින් එක්කමයි
    කුට්ටි පිටින් ගිහින් කට්ටිය සෝදන්නේ
    ජ - ජංගි
    වී - වියලා
    පෙ - පෙරා දීමේ වියාපාරය
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,347
    8,356
    113
    Galaha
    පාස්කු බෝම්බ තියපු එකාව හෙට කියනව කියල මගෑරපු එකා ඕක කරයිද බං. 🤭
     
    • Like
    Reactions: War Fighter

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    sean diddy wage tama. waradata anubala deema wage scene ekakata tama itin masa ganakata wage athulata yanne
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඵතකොටද උඹලගේ ලපයා අර ගහපු පච අැත්ත කරන්නේ??



    ලපයි සිපැයි ඔක්කොම ඉතින් බහුතරේ ගන්න හදන්නේ 😆