නෝමල්, සිරන්ති හෝ මහින්ද ඇතුලට යයිද?

නෝමල්, සිරන්ති හෝ මහින්ද ඇතුලට යයිද?


  • Total voters
    72

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මට හිතෙන විදියට නම් කිසි දෙයක් වෙන්නේ නැතුවම මේ අවුරුදු 5ත් යයි වගේ බන්,
    ඉස්සර සාක්කි අතේ තියෙනවා වගේ කිවුව කිසිම දෙයක් මුන්ට දැන් අවුරුද්දක් ගිහිල්ලත් අල්ලගන්න බෑ කියන්නේම ඉතින් වැඩක් නෑනි බන්...
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    චෝදනා කෙලින්ම ඔප්පු කරන්න පුළුවන් උනත් මම නම් හිතන්නේ නෑ මුන් එකෙක්වත් ඇතුලට දායි කියලා. ඊට වඩා ආතල් නැද්ද උන් එක්ක වෙනම ඩීල් එකකට යන එක. ඒ ඩීල් එකේ ස්වභාවය මොකක් වෙයි ද කියන එක වෙනම කාරණයක්.
     
    • Like
    Reactions: Sanju malli

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    මේව ඇත්තද බං?

    img-1-1759814343551.jpg
     
    • Haha
    Reactions: Identity

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    දැන් නම් කේස් එක ටිකක් සැරට යනවා වගේ, බොලාට මොකද හිතෙන්නේ. කවුරැහරි රප පවුලේ එකෙන් ඇතුලට යයිද?


    ඇතුලට දැම්ම කියමුකෝ උඹට මොනවද හම්බ වෙන්නේ?
     
    • Haha
    Reactions: Deleted

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ප්‍රමාණවත් සාක්ෂි නෑ ඇතුළට දාන්න.. කරපු හොරක්ම් අහුවෙන්න කරලා නෑ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    රුපියල් ලක්ෂයක් ඔට්ටු දානව මම මහින්දව හිරේ යවන්නේ නැ ලොවෙත්.. වෙන්නේ නැති දේවල් වෙන්නේ නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,960
    113
    මරා ඇතුලට දාන්න බෑ චීනෙයි රුසියාවයි විරුද්ධ වෙනවා
    ඇයි චීනෙයි රුසියාවයි විරුද්ධ වෙන්නේ. නාකි මයිනගෙං උන් අවහල් බිජ්ජක් ලබා ගන්නද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    රුපියල් ලක්ෂයක් ඔට්ටු දානව මම මහින්දව හිරේ යවන්නේ නැ ලොවෙත්.. වෙන්නේ නැති දේවල් වෙන්නේ නෑ
    ඌව හිරේ දාන එක ආන්ඩුවට පාඩුයි. නෙවිල්, සම්පත් මනම්පේරු වගේ පක්කිලිකම් කරපු උන්වයි,ජොනියා කෙහෙලිය,බන්දුල වගේ එන එන එකා එක්ක වේස ඩීල් දාන උන් දෙතුන් දෙනෙක්වයි ඇතුලට දැම්ම නන් ඇති. පරයෝ පාඩන් ඉගෙන ගන්නවා. බලපන් කුඩු සිල්වා පකයා වගේ වෙඩි තිබ්බට ඌ බල්ලා වගේ ලැගලා ඉන්න හැටියි,උගේ අයියා ඇබරෙන හැටියි දැක්කම ඕවා රටේ උන්ට පාඩන්. ඒ ඇති.

    මහා හීන ඕනි නෑ අඩුම මම කියන්නේ.
     
    • Like
    Reactions: Kalegana

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    මහින්ද ඇතුලට දැයි කියලනම් හිතන්න බෑ...
    නොමලයනම් මේ ටිකේ කිව කතා ටිකට මොකක් හරි ලපයි සිකක් දාල ඇතුලේ දායි... මෙත්මල් නම් ඉතිං ලොකු කෙස් තියෙන නිසා සමහරවිට යයි...