නෝම්බි අල්ලන සහෝදර සහෝදරියන්ට තෑග්ගක්

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ක්ලිප් එකෙන් මොනවාද කියන්නේ.. ?
    මං දැන් කාර්යාලයේ ඉන්න හින්දා අහන්න විදියක් නෑ..

    ( ස්පිකර් එකක් නෑ )
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    මේ ක්ලිප් එකෙන් මොනවාද කියන්නේ.. ?
    මං දැන් කාර්යාලයේ ඉන්න හින්දා අහන්න විදියක් නෑ..

    ( ස්පිකර් එකක් නෑ )

    ස්පීකර් ඕනා නෑ , විඩියෝ එකෙ යට තියෙන උපසිරැසි කියවන්න
     
    ලෝකෙ මැව්වෙ දෙවියොනම් ,දෙවියොන්ම මැව්වෙ කවුද ? හැම දේකම ආරම්භයක් තියනවා ,දෙයක් ඇති වුනොත් විතරයි දෙයක් පවතින්නෙත් විනාශ වෙන්නෙත්
    මොහොම්මත්,අල්ලා දෙවියො කියලා අදහන අනිත් අය ඒ කාලේ ජන නායකයො
    නුතන විද්‍යවට අනුව දෙවියොන්ව බොරු කරලා තියනවා ,හැබැයි අපේ තියන බක්තිය නිසා ඒක පිළි ගන්නෙ නැහැ ,අන්ධ මිනිස්සු වගේ හොරකම්, කරපු ගව පට්ටි අයිති ,අවුරුදු 9 ගැහැණු ළමයි සමග ළිංගිකව හැසිරිච්ච අය කියපුවට දන ගහලා වදිනවා
     
    • Like
    Reactions: chanaka chana

    අල්ලාහ් සුබානවතාලගෙ නාමයෙන් බොරු කියන්න එපා :no::no::no::no:
     
    dddddqb.jpg
     
    ඇයි අපි අවුරුදු ගාණකට ඉස්සර හිටපු ගොපලෙක් කියන දෙයක් අහන්නෙ ...හර්ධ ශාක්ෂිට එකගව බැලුවොත් ලෝකෙ දෙවියෙක් නැහැ ... මිනිස්සු තමා දෙවියො ... තම ආගම වෙනුවෙන් ජීවිත ගන්නවා වෙනුවට (සතෙකුගේ හෝ) ඒ කාළය ජීවිතක් බේරීමට වැය කරානම් කොච්චර හොදද
     
    • Like
    Reactions: nadun07

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    ලෝකෙ මැව්වෙ දෙවියොනම් ,දෙවියොන්ම මැව්වෙ කවුද ? හැම දේකම ආරම්භයක් තියනවා ,දෙයක් ඇති වුනොත් විතරයි දෙයක් පවතින්නෙත් විනාශ වෙන්නෙත්
    මොහොම්මත්,අල්ලා දෙවියො කියලා අදහන අනිත් අය ඒ කාලේ ජන නායකයො
    නුතන විද්‍යවට අනුව දෙවියොන්ව බොරු කරලා තියනවා ,හැබැයි අපේ තියන බක්තිය නිසා ඒක පිළි ගන්නෙ නැහැ ,අන්ධ මිනිස්සු වගේ හොරකම්, කරපු ගව පට්ටි අයිති ,අවුරුදු 9 ගැහැණු ළමයි සමග ළිංගිකව හැසිරිච්ච අය කියපුවට දන ගහලා වදිනවා
    :lol::lol::lol:
     
    • Like
    Reactions: dumasrc

    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    ඇයි අපි අවුරුදු ගාණකට ඉස්සර හිටපු ගොපලෙක් කියන දෙයක් අහන්නෙ ...හර්ධ ශාක්ෂිට එකගව බැලුවොත් ලෝකෙ දෙවියෙක් නැහැ ... මිනිස්සු තමා දෙවියො ... තම ආගම වෙනුවෙන් ජීවිත ගන්නවා වෙනුවට (සතෙකුගේ හෝ) ඒ කාළය ජීවිතක් බේරීමට වැය කරානම් කොච්චර හොදද

    ඔබතුමා අල්ලාහ් සුබානවතාලාගෙ නාමයෙන් විඩියෝ එක බලල ඉන්නවද ? ඊට පස්සෙ පෝස්ට් එකක් බැරිනම් දාහක් දාගන්න :frown::frown::frown:
     
    මේකයි ලෝකයේ එකම දහම
    අපිට කකුලේ ඉදන් ඔලුවට ශරීරය අයිතියි ,මේ ලෝකය සොබාදහම නිර්මාණය කරපු දෙයක් (බලන්න වැස්ස ලැබෙන හැටි ,හරි පුදුමයි ,ඒත් ඒකෙ විද්‍යත්මක හේතු තියනවා ..ඒකට තමයි සොබාදහම කියන්නෙ )
    අපි ආත්මයෙ කාලය ඉවර වෙන කල් නොයෙකුත් දේවල යෙදෙමින් ඒ කාළය ගෙවනව ... ආත්ම තෘප්තියක් ඇතිවෙන්නෙ ඒ කාළය හොදින් ගෙවනවනම් ... බලන්න හොරෙකුට මිණිමරුවෙකුට සැන සිල්ලෙ ඉන්න බෑනෙ ... ඔන කෙනෙකුට තමන් කැමති ආගම අදහන්න අසීමිත අයිතියක් තියනවා (සමහර ඉස්ලාම් රටවල ඇරෙන්න)
    මේ ලෝකෙ මිනිස්සු කවදා අතීතයේ නොදියුනු මිනිස්සු කියපුව අත ඇරලා දාලා තාර්කික වෙයිද ....
    ඇස් ඇරිය යුත්තේ ඒ ඇස හිමි පුද්ගලයායි

    ඉන්ශා අල්ලා ඔබට සුබ අනාගතයක් සහෝදරයා
     
    • Like
    Reactions: dumasrc

    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    NIYAMA MITHYAA DRUSHTIKAYEK MARUNAGAMAN NIRAYE

    බොරු කියන්න එපා , එතුමා කෙලින්ම යන්නේ අල්ලාහ් සුබානවතාලා ලගට :cool:
     
    Status
    Not open for further replies.