නෝම්බි අල්ලන සහෝදර සහෝදරියන්ට තෑග්ගක්

Status
Not open for further replies.

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මට මයිනස් රෙප් දුන්න එකට සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල ඔබතුමාට සලකයි.

    අස්සලාමු අලෙයික්කුම්

    මම දුන්න මයිනස් රෙප් එකක් නෑ යාළු....අපේ ගාව ඔය හැංගි හැංගි සෙල්ලම් නෑ...මයිනස් රෙප් දෙනවනම් මම නම දාල දෙන්නෙ....:lol::lol::lol:
    නිකන් ගොන් ආතල් ගන්න එපා.....තමන්ගෙ කාලය නාස්ති කරගන්නෙ නැතුව තමන්ට වැඩක් ඇති යහපත් වැඩක් කරන්න....
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0

    මොකක්ද මේ නූලේ ඇති අයහපත ?
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    elama kiri
    උඔතුමා මට මෙ විඩියෝ දර්ශනයෙන නියම මාරගය පෙන්නුවට තුති.මෙ කරපු වඩෙට අනිවා හුරියෝ ඔනිතරම් උඔතුමා ස්වරගයෙදි ලැබෙනවා නිකන් නෙවෙ අට මිදුලු පවා පෙන හුරියො
     
    • Like
    Reactions: BUB123

    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    උඔතුමා මට මෙ විඩියෝ දර්ශනයෙන නියම මාරගය පෙන්නුවට තුති.මෙ කරපු වඩෙට අනිවා හුරියෝ ඔනිතරම් උඔතුමා ස්වරගයෙදි ලැබෙනවා නිකන් නෙවෙ අට මිදුලු පවා පෙන හුරියො

    එහෙම නම් ඔබතුමාටත් සර්වබලධාරී අල්ලාහ් සුබානවතාල ගෙන් හිදායත් ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    එහෙම නම් ඔබතුමාටත් සර්වබලධාරී අල්ලාහ් සුබානවතාල ගෙන් හිදායත් ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
    අනේ බන් තෙරුම් කරලා කියපන්කෝ නිකන් එක ඇහුව්වා විතරයි ඔලුව අවුට් ගියා මොකක්ද එ?
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    අනේ බන් තෙරුම් කරලා කියපන්කෝ නිකන් එක ඇහුව්වා විතරයි ඔලුව අවුට් ගියා මොකක්ද එ?

    ඒ කියන්නෙ මචෝ , සර්ව බලධාරී අල්ලාහ් සුබානවතාල ව අදහන්න කියලයි.
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    Ok guyz i m out of the thread.coz its not the correct thread for me.only i had to prove dat fake id and i did it.

    Happy news coming for this thread.

    මල්ලි දවාහ් කොරන්න නම් ඔහොම බයේ දුවලා හරියන්නේ නෑ.

    මොකක්ද ගුඩ් නිව්ස් එක ? එකත් කියලම ගියා නම් වඩාත් සුබයි.
     
    Status
    Not open for further replies.