නෝර්වේ ඝාතකයා අද අධිකරණයට

leolanka

Banned
Jul 3, 2011
425
63
0
නෝර්වේ ඝාතකයා අද අධිකරණයට

නෝර්වේ ඝාතකයා අද අධිකරණයට.
2011 ජූලි 25 සඳුදා- පස්වරු 12:30
පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් නෝර්වේ ඔස්ලෝ අගනුවර යාබද නිකේතන දිවයිනක යොවුන් කඳවුරකට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. ඇන්ඩර්සන් බේරින් නැමැති 32 හැවිරිදි මෙම සැකකරු එරට අධිකරණයේදී සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක නිරත වීමට ද සූදානම් බව විදෙස් වාර්තා අනාවණය කළා.

සිය ප‍්‍රහාර කුරිරු වුවත් එය සිදු කිරීම කළ යුතුව තිබූ බවයි මෙම සැකකරු ප‍්‍රකාශ කර තිබුණේ. අද පැවැත්වෙන මෙම නඩු විභාගය මහජනතාව සඳහා විවෘත නොකෙරෙනු ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. මීට අමතරව මෙම සැකකරු පසුගියදා නොරේවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටදී පුපුරුවා හැරි බෝම්බයේ වගකීමද භාරගනු ලැබුවා. එම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

article-2018506-0D286CE600000578-445_634x658.jpg

article-2018506-0D28459B00000578-450_634x305.jpg



 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
මේකා දරුනු මානසික රෝගියෙක්. මේ වගේ එවුන් අධිකරන වලට ඉදිරිපත් කරන එවුන්ටත් මානසික ප්‍රතිකාර දෙන්න ඕනී. මේ වගේ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනවා.ඇමරිකාවේ හැම මාසෙකටම එකෙක් අහු වෙනවා.
:angry::angry::angry:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සිය ප‍්‍රහාර කුරිරු වුවත් එය සිදු කිරීම කළ යුතුව තිබූ බවයි මෙම සැකකරු ප‍්‍රකාශ කර තිබුණේ.
mekata thibba prashne mokakda danne nh :eek:
 

NipunaPraveen

Member
Jul 25, 2011
437
25
0
it's not his fault actually. when people getting tired of muslims this type of atrocities could happen. for god's sake why anybody doesn;t think islamic extremists kill hundreds of thousands of people each year saying allah is great lol...