නෝවීජියන් සැමන් පුසොන්ට දැම්ම.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේක දාලා උබ අපිට තනිකර අපහසයක් කලේ හිලේගන 😤😤😤😤
    අදත් දාල ආවේ..
    මරු ඕයි. හොද පූසෝ සෙට් එක
    තව එනවා මෙතනට බන්. සමහර පුසෝ හෙන සයිස් උන්.
    ගෝට්චීස් නැද්ද කාලෙගන අයියෙ
    තියනව බන්. මම කන්න කැමති නෑ. මේ සැමන් කන්නේ ගොඩක් උන් අමුවෙන්. මට නම් එහෙම පෙන්නන බෑ.
    මම කරන්නේ හොදට බැදලා ගන්නවා බයිට් එකට.
     
    • Love
    • Like
    Reactions: NRTG and CorD SaC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ආපෝ නොවීජියන් සැමන් කෑව මේ ළඟදි. මෙලෝම රහක් නෑ.
    සැමන් කාලා නැත්තං හොඳයි.
    Atlantic Salmon, Tasmanian Salmon ළඟින්වත් තියන්න බෑ.
    ඔන්න ලංකාවෙ ධනපති පුතාලට තියෙන එව්වා. 🙈