අදත් දාල ආවේ..මේක දාලා උබ අපිට තනිකර අපහසයක් කලේ හිලේගන![]()
තව එනවා මෙතනට බන්. සමහර පුසෝ හෙන සයිස් උන්.මරු ඕයි. හොද පූසෝ සෙට් එක
තියනව බන්. මම කන්න කැමති නෑ. මේ සැමන් කන්නේ ගොඩක් උන් අමුවෙන්. මට නම් එහෙම පෙන්නන බෑ.ගෝට්චීස් නැද්ද කාලෙගන අයියෙ
Asirimath A Rate Awa Saththunta Denne Naha,..ගෝට්චීස් නැද්ද කාලෙගන අයියෙ
නිකන් හම්බවෙන්නේ බන්. සල්ලි වලට නෙවෙයි. පින තමයි ඉතින්.සල්ලිකාරයෝ![]()
මුන්ව ඇති කරන්නේ මසට ගන්නද?නිකන් හම්බවෙන්නේ බන්. සල්ලි වලට නෙවෙයි. පින තමයි ඉතින්.