නෝවීජියන් සැමන් පුසොන්ට දැම්ම.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඊයේ ආව නොවීජියන් සැමන් ලෝඩ් එකක්. අපේ හොටෙල් එකට එන බඩු.
    මම හැමදාන කන්න දාන පුසොන්ට දැම්ම සැමන් කාල බලපන් කියල.


    @scurvy තොට කොහෙන්ද පොන්නය මේවා.


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අර කළු පුසා මරු බුලට් එක 😄
    ඔව් බන්. ඕක වෙඩිල්ල වගේ දුවන්නේ. ඕකුන් පලවෙනි දවස් වල මම කන්න දාන්න එනකොට බයේ දුවනවා. දැන් මම එනකොටම උන දන්නවා ආදී සද්දෙට. ඔය මහා පුසිට පැටවූ දෙන්නෙක් හිටිය, එකෙක් අතුරුදහන් මොනවා වෙලාද දන්නේ නැ. අනිත් පැටිය ඉන්නව වීඩියෝ එකේ අන්තිමට.
    පලයන් කිව්වම scurvyගෙ vibe එක ආව
    අපෝ ගු හෙරෙක්නේ උ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,985
    113
    පූසො??? :sick:.

    dog-husky.gif
    angry-dog-husky-flips-food-off-table-funny-z1lbacbzmh7jq5p5.gif