මිදුම් හරි කැලැබීමක් වගේ තිබ්බද දන්නේ නෑ
කෝ එතකොට Radar![]()
mun degollama ekama welawe ekama paththata harewwada danne na, hariyata apth pare yaddi happenne ekama pathtahat harila 
Balan giyama ape parawal wala yana un dassayo![]()
මම හිතන්නේ පේන කොට පරක්කු වැඩි ඇති .
එක තැන කපන්න බෑනෙ![]()
ඒකනෙ බන් මෙච්චර තාක්ෂනේ දියුණු ලෝකෙක...
Balan giyama ape parawal wala yana un dassayo![]()



මේ බලපන්...පෙනී පෙනී හප්පගන්නේ......පරණ තරහකරයෙක්ද දන්නේ නැ...


හප්පට... මොකද්ද බං ඒ කරපු වැඩේ..
යකෝ ලංකාවේ ලේලන්ඩ් ඩ්‍රයිවර් කෙනෙක්ද දන්නේ නෑ කැප්ටන්ගේ තොප්පිය දාගෙන අර ලොකු ස්ටියරිං වීල් එක කරකවන්නේ..
මේ බලපන්...පෙනී පෙනී හප්පගන්නේ......පරණ තරහකරයෙක්ද දන්නේ නැ...
මට තියෙන ප්‍රශ්නේ ...මෙච්චර ලොකු නැව් දෙකක් හප්පෙනකම් පෙන්නේ නැද්ද?...කොහොමද මෙහෙම හැප්පෙන්නේ...


