නෞකා_ගැටුමක්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
නැව් දෙකෙම උන් පට්ට බුලක් කෙලලා වගෙ
 

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මිදුම් හරි කැලැබීමක් වගේ තිබ්බද දන්නේ නෑ:(
    කෝ එතකොට Radar:baffled:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මිදුම් හරි කැලැබීමක් වගේ තිබ්බද දන්නේ නෑ:(
    කෝ එතකොට Radar:baffled:

    kalabeem thibbath communicate karanna puluwanne bn :dull: mun degollama ekama welawe ekama paththata harewwada danne na, hariyata apth pare yaddi happenne ekama pathtahat harila :rofl:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Balan giyama ape parawal wala yana un dassayo :yes:

    මම හිතන්නේ පේන කොට පරක්කු වැඩි ඇති .
    එක තැන කපන්න බෑනෙ :rolleyes:


    ඒකනෙ බන් මෙච්චර තාක්ෂනේ දියුණු ලෝකෙක... :dull:


    අනේ මන්ද ....තඩි size නැවක් හැප්පෙනවා කිව්වම...:dull:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk


    මේ බලපන්...පෙනී පෙනී හප්පගන්නේ......පරණ තරහකරයෙක්ද දන්නේ නැ...:oo:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Balan giyama ape parawal wala yana un dassayo :yes:

    සිරාවට.. කොහොමහරි හැප්පෙන්නේ නැතුව යනවනේ..:rofl:
    හැබැයි ඉතින් නැවක් උනාම එහාට මෙහාට කපලා බේරන්න බැරුව ඇති නේහ්..:baffled:
    ලඟට එනකන්ම මොන මගුළක්ද දන්නේ නෑ කලේ..:confused:
    අර ලොකූ දියවැල් කේස් එකක්වත් බලපෑවද දන්නේ නෑ..:eek:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...


    මේ බලපන්...පෙනී පෙනී හප්පගන්නේ......පරණ තරහකරයෙක්ද දන්නේ නැ...:oo:

    හප්පට... මොකද්ද බං ඒ කරපු වැඩේ..:shocked:
    යකෝ ලංකාවේ ලේලන්ඩ් ඩ්‍රයිවර් කෙනෙක්ද දන්නේ නෑ කැප්ටන්ගේ තොප්පිය දාගෙන අර ලොකු ස්ටියරිං වීල් එක කරකවන්නේ..:sorry:

     
    • Like
    Reactions: Ithika mithika

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk


    හප්පට... මොකද්ද බං ඒ කරපු වැඩේ..:shocked:
    යකෝ ලංකාවේ ලේලන්ඩ් ඩ්‍රයිවර් කෙනෙක්ද දන්නේ නෑ කැප්ටන්ගේ තොප්පිය දාගෙන අර ලොකු ස්ටියරිං වීල් එක කරකවන්නේ..:sorry:


    පරණ තරහකරයෙක්ද කොහෙද?...:P
     
    • Like
    Reactions: cedric1986

    thegamedon

    Well-known member


  • මේ බලපන්...පෙනී පෙනී හප්පගන්නේ......පරණ තරහකරයෙක්ද දන්නේ නැ...:oo:

    උබ මේ පරණ video එකක්නේ දාල තියෙන්නේ බන් :angry:


    8iuO2g0.png
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මට තියෙන ප්‍රශ්නේ ...මෙච්චර ලොකු නැව් දෙකක් හප්පෙනකම් පෙන්නේ නැද්ද?...කොහොමද මෙහෙම හැප්පෙන්නේ...:dull:
    :confused::confused::confused: