න ණ ල ළ එක්ක ඔබ තරහද? -පිළිතුරු

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    න ණ ල ළ එක්ක ඔබ තරහද? -පිළිතුරු

    1) “මිණි මිණි පොද වැටේවි- මල් මිණි දැදැරි වේවි - ඔබ එනවා නම්
    දේදුනු පාලම ළඟ හැන්දෑවේ මම ඉන්නම්” (ජනප්‍රිය ගීත කණ්ඩයකි-)

    2) සමන් පිච්ච මල් ඉහිරුණු
    නිල් තණ කොළ පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට (ඇස්- මහින්ද හිමි)

    3) ‘එදින සෙනසුරාදා දවසක් වුවත් බක්මීයාය පාසල් භූමිය වෙනදාට වඩා පණ පෙවුණු ගතියක් දැක්වීය. පාසල් නිල ඇඳුමින් සැරසුණු පස්වන ශ්‍රේණියේ දරු දැරියන්ගේ මුහුණුවල නොඉවසිලිවන්ත බවක් පෙනිණි.’ ( 5- සිංහල කියවීම් පොත)

    4) ‘කුප්පි ලාම්පුවක් ද අතැතිව සඳවතී කුස්සියෙන් එළියට ඇදුණාය. ඈ ළංවත්ම ඔහු අවට වසා තිබුණු අඳුර කෙමෙන් පහවී ගියේය.වරක් සේන දෙස බැලූ ඈ බිම් බලාගත්වනම ඔහු අසලට ඇදුණි. ඔහු නොඉවසිල්ලෙන් ඈ දෙස බලා ගත් වනම සිටියි. ඈ පහත්වී නිවුණු පහන් දැල්වූවාය. කුස්සිය දෙසින් ඇසෙන කටහඬ හැරුණු විට මුළු අවට මහත් නිහඬතාවක් පවතී.’ (‘අක්කර පහ - මඩවල ඇස්- රත්නායක)
    5) ‘ “මේ මනුස්සයාට පන නෑ හැන්දෑවේ එනකොට. ඒත්, මොනව ද හම්බ වෙන්නේ? දවස් ගණනට එහෙම නෙවෙයි-උස්සපු මුට්ට ගණනට” පුංචි මැණිකා/මැනිකා පැහැදිලි කළාය.’ (ශිෂ්‍යත්වය - ටී- බී- ඉලංගරත්න)

    Last edited:

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117

    :):):D:D:yes::yes: