පංකොළ පෙට්ටි,මැටි හට්ටි බයියෝ😂😂😂

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,593
    3,225
    113
    පුංචි රෝමේ
    මෙරට ජනතාව භාවිත කරන මුලූතැන්ගෙයි සහ ගෘහ උපකරන කිහිපයක් විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

    ඒ අනුව ඇලූමිනයම් භාණ්ඩ වෙනුවට ආහාර සැකසීමට ගන්නා වළං, හට්ටි, මුට්ටි ඇතුළු මැටියෙන් නිර්මාණය කල හැකි භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කිරීමටයි යෝජනා වී ඇත්තේ. එහි ප‍්‍රධාන අරමුණ මෙරට මැටි කර්මාන්තය දියුණු කිරීමයි. මෙම කරුණු අනාවරණ වුයේ අලූතින් පත් කෙරුණු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යභාර්ය පිළිබඳ විමසා බැලෙන නෙත් නිවුස් විශේෂාංග මාලාව යටතේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ගෘහ කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර සමග සිදු කළ සංවාදයේදීයි.

    එහිදී ඔහු කියා සිටියේ මෙරට ගෘහ ඒකක සඳහා අවශ්‍ය මැටි භාණ්ඩ කඩිනමින් නිපදවීමට සැලසුම් සකස් කර ඇති බවයි.

    කොස්ස, ඉදල, මේස, පුටු ඇතුළු ප්ලාස්ටික ගෘහ භාණ්ඩ වෙනුවට මෙරට නිෂ්පාදිත ලී භාණ්ඩ ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්ද සකස් කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. ඒ සඳහා විශේෂිත ආයතනයක්ද පිහිටුවීමට නියමිතයි. එමෙන්ම දරුවන් ඉතිරි කිරීමට හුරු කිරීම වෙනුවෙන් බැංකුවලින් ලබා දෙන ප්ලාස්ටික කැට වෙනුවට මැටි කැට ලබා දීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

    ප‍්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ ගුණාත්මක භාවයෙන් යුත් දේශීය නිෂ්පාදන වෙළදපොළට පැමිණෙන විට ග‍්‍රාමීය කර්මාන්ත දියුණු වන බවයි. කර්මාන්තකරුවන්ට වෘත්තීමය ගෞරවයක් සහ වටිනාකමක් ලබා දෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ අතර කාර්යාලවල, රථවාහනවල, නිවෙස්වල ජලය ගබඩා කිරීමට වීදුරු බෝතල් වෙනුවට මැටි බෝතල් හදුන්වා දීමටද රජයේ අවධානය යොමුව තිබෙනවා.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීරද ප‍්‍රකාශ කර ඇත්තේ ප්ලාස්ටික් සහ ඇලූමිනියම් භාණ්ඩ රටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කර දැමිය යුතු බවයි.

    නෙත්


    කහ වලට උන දේ අනිත් දේවල් වලටත් වෙන්නයි යන්නෙ ඔන්න.අාපහු ගල් යුගයට යන්න ලෑස්ති වෙමු..අවුලක් නෑ වෙනසක්නේ ඉල්ලුවේ ලස්ස 69..ඉලපත් යුගයක අාරම්භය මෙසේ දිගහැරුන වගයි...😂😂
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,593
    3,225
    113
    පුංචි රෝමේ
    අගය කල උතු හොඳ වැඩක්.....

    @Rasthiyadu padanama උඹ ජෙප්පෙක් වගේ පෙන්නුවට බයියෙක්ද බන් ..... දාන දාන thread එක ජෙප්පො මෝඩයි කියල පෙන්නන thread

    ට්‍රම්ප්ට,සුද්දට,අැමරිකාවට පුක දෙන බයියෝ ගල් යුගයට යනකොට හොඳයිලු,පට්ටලු..අැයි බං බයියෝ ඵහෙම?කන්පියුස්.😂😂😂
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,593
    3,225
    113
    පුංචි රෝමේ
    UNP ponna wesige puthala jangi besiar ekak wath export kare naha

    සිරිමාවෝ කරපු දේ කොපි කරන්න ගිහින් ගෝඨව මිනිස්සු ගහල පන්නන දවස වැඩි අෑතක නෑ.ඵතකන් මැටි හට්ටියෙ උයපං මැටි පිඟානේ කකා.😂😂😂😂
     
    • Dislike
    Reactions: castellain

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,593
    3,225
    113
    පුංචි රෝමේ
    ඒක පාරම බුග් ගාලා වහලා දැම්මාම රු150 මුට්ටිය 400 වෙනවා
    ඕවා ගන්නෙත් රටෙ සාමාන්‍ය මිනිස්සු

    මුන්ට කිසිම සැලැස්මක් නෑ..අාප්ප දානවා වගේ මේව කරන්න බෑ.බයියො ඉතිං මේවට හුරේ දානවා.ගොන් හැත්තනේ😂😂😂
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,593
    3,225
    113
    පුංචි රෝමේ
    ලබන ආත්මෙවත් ඔය කුහක කාලකන්නි ජෙපි ආත්මෙන් නිදහස් වෙන්න ලැබේවායි කියල පතපන් ......... :dull:

    ඕයි මේ ඔය ප්‍රසන්න කියන ඵකා මැටි බෝල වලින් මාලත් හදනවලු..අන්න ඵයින් ඵකක් ඉල්ලන් දාගනින් නියම බයියෙක් වගේ.මැටි බෝල මාලයක් දාගෙන පාරේ යනකොට කාටද අාඩම්බර..😁😁😂😂😂😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,170
    11,323
    113
    ආශ්චර්යමත් රටක
    ඒක පාරම බුග් ගාලා වහලා දැම්මාම රු150 මුට්ටිය 400 වෙනවා
    ඕවා ගන්නෙත් රටෙ සාමාන්‍ය මිනිස්සු

    එහෙම උනොත් පාලන මිලක් දාන්න වෙයි ඒකටත්. කොහොම වුණත් එකපාරම ඇලුමිනියම් හට්ටි 0ට නවත්තලා ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වෙයි. ටික ටික කරන්න ඕන. පිටරටින් ගේන ඒවට බදු වැඩිකරන්න ඕන.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    20,840
    9,131
    113
    ට්‍රම්ප්ට,සුද්දට,අැමරිකාවට පුක දෙන බයියෝ ගල් යුගයට යනකොට හොඳයිලු,පට්ටලු..අැයි බං බයියෝ ඵහෙම?කන්පියුස්.😂😂😂

    Umbalata news ekak wath hariyata kiyawanna therenne naane ban....Aluminium banda seema karanawa kiyala na...mutti ..mati banda....jeppo kiyanne nikanda...lol...aye kiyawapan