පංච කළ්‍යාණිය

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    නූතන පංච කළ්‍යාණියේ සිරි................

    muthu-imesha.jpg



    මුහුණ සුදට
    ඇඟ කළුවට
    ඡවි කළණේ


    ස්ට්‍රේට් කරලා
    ටින්ට් කරපු
    කෙස් කළඹේ



    දත් දොස්තර
    යළි සැකසූ
    දත් මුතු සේ


    නෙක පැහැයන්

    තදට තැවරු
    තොල් සඟලේ

    දිගට වවා
    සිතුවම් ඇඳි
    නිය දිලිසේ


    පංච කල්‍යාණියේ
    සිරි වෙනස්ය

    මේ කාලේ



    ෴෴෴

    රෙපක් දීලා යන්නත් අමතක කරන්න එපා
    ;);););););)




     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ගල්පාත මහත්තයා;10687350 said:
    සෑහෙන්න බොන්න ඕනේ ප‍්‍ර‍ශ්නයක්, යමං මාත් එක්ක

    අනිවා බීලත් මදි
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කතාවනම් ඇත්ත...මමත් කැමති ස්වාබවික විදිහට...ඒ උනාට අනිත් අය කරන් ඉන්නකොට අස හිතෙනවා...:dull::dull:make up ගාවම ඉන්නවට වැඩ කැතයි මටනම්...:baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මුහුණ සුදට
    ඇඟ කළුවට
    ඡවි කළණේ

    නිලියන්ගේනම් මෙහෙම නැ...:no::no:අපේ තම එහෙම වෙන්නේ...
     
    කතාවනම් ඇත්ත...මමත් කැමති ස්වාබවික විදිහට...ඒ උනාට අනිත් අය කරන් ඉන්නකොට අස හිතෙනවා...:dull::dull:make up ගාවම ඉන්නවට වැඩ කැතයි මටනම්...:baffled:

    එකනේ සුදු කියන්නේ:love::)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැහැ ඔයා නම් ලස්සණට ඇති

    :lol::lol:ඔය කොහොමද එහෙම කියන්නේ...මේකයි මමනම් අව්වේ යන්න ඕන වෙලවට යනවා..කළු වෙනවා කියල හිතන නැ...ඒ නිසා මුනට වැඩ කොහොමත් අත් කලුයි..මම එකයි කිවේ ස්වාබවික ඉන්න විදිහ හොදයි කියල...අනික එක එක ඒවා ගාවම යකෙක් වගේ....:baffled: