නූතන පංච කළ්‍යාණියේ සිරි................
මුහුණ සුදට
ඇඟ කළුවට
ඡවි කළණේ
ස්ට්‍රේට් කරලා
ටින්ට් කරපු
කෙස් කළඹේ
දත් දොස්තර
යළි සැකසූ
දත් මුතු සේ
නෙක පැහැයන්
තදට තැවරු
තොල් සඟලේ
දිගට වවා
සිතුවම් ඇඳි
නිය දිලිසේ
පංච කල්යාණියේ
සිරි වෙනස්ය
මේ කාලේ
෴෴෴෴෴෴෴෴෴
රෙපක් දීලා යන්නත් අමතක කරන්න එපා






ඇඟ කළුවට
ඡවි කළණේ
ස්ට්‍රේට් කරලා
ටින්ට් කරපු
කෙස් කළඹේ
දත් දොස්තර
යළි සැකසූ
දත් මුතු සේ
නෙක පැහැයන්
තදට තැවරු
තොල් සඟලේ
දිගට වවා
සිතුවම් ඇඳි
නිය දිලිසේ
පංච කල්යාණියේ
සිරි වෙනස්ය
මේ කාලේ
෴෴෴෴෴෴෴෴෴
රෙපක් දීලා යන්නත් අමතක කරන්න එපා













