පංච මහා වාදය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    PMV.jpg

    පංච මහා වාදය
    Pancha Maha Wadaya
    ( ටී. ඇස්. ධර්මබන්ධු - T. S. Dharmabandhu )​


    මේ පොතේ printed version එකක් නැද්ද අලුතෙන් ගහපු... දන්න එකෙක් කියපල්ලාකෝ... තියෙනවා නම් මිල එහෙම කොහොමද දන්නෑනේ


    on-line version : පංච මහා වාදය
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තියෙනව කොහෙ හරි කඩේක තියෙනව දැක්ක කොහෙදිද කියල මතක නෑ :sorry: :sorry:
    මතක් වුනොත් කියන්නං :sorry: :sorry:
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    මොකෝ බං මේකෙ printed version එක නැත්තේ? මං අවුරුද්දකට විතර උඩදි ගත්තා නැදිමාලෙ ඇන්ඩසන් පාරේ බෞද්ධ පොත් මන්දීරෙන්. තුම්මුල්ලේ බෞද්ධ පොත් මන්දීරෙනුත් ගන්න පුළුවන්. හාරපන්සීයක් විතර තමයි මට මතක හැටියට ගාණ. ඒකෙම වෙන print එකක් ආං යස අගේට ගහලා තියෙනවා ගුණසේන එකෙන්. ගිය ඉරිදා කොටුවෙ පොත් කඩේදි දැක්කා.
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    මේං මචං බෞද්ධ මන්දීරෙන් ගහපු පොත!

    IMG_20160617_181427.jpg

    IMG_20160617_181514.jpg

    IMG_20160617_181259.jpg

    රුපියල් 450යි.

    ගුණසේන එකේ තියෙන්නෙ ගුණසේන එකෙන්ම ගහපු පොතක්.
     
    • Like
    Reactions: Dr.Amdan