"යුගයේ මහා ධර්ම දානමය පිංකම"
"යුගයේ මහා ධර්ම දානමය පිංකම"
(Scroll down for English translation)
Donate Now
https://www.paramaththa.com/donate-now/
දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්ම චර්‍යාව සුරකිමින් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්‍ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීම හා පිරිසිදු පෙල දහම ලොව පුරා බෙදාහැරීම අරමුණු කරගනිමින් "පරමත්ථ ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ සංවිධානයෙන්", අතිපුජනීය අවසරයි මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා අතිපුජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ 2020 ජනවාරි මස 4වන දින කොළඹ දී පැවැත්වීමට නියමිත විභජ්ජවාද ධර්ම සම්භාෂණයේදී උතුම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය හා අට්ඨ කතා ඇතුලත් tablet (Ebook Readers) 5000 ක් මහා සංඝරත්නය වෙත බෙදා දීමට අරමුණු කර ඇත. මෙමගින්,
- දුෂ්කර වන සෙනසුන්හී වැඩ සිටිමින් අසූහාරදහසක් වු ධර්ම ස්කන්ධයම ඇතුලත් ධර්ම ග්‍රන්ථ සියල්ල එකවර පරිශීලනය කිරීමේ අපහසුතා වලකමින්, මුලු ත්‍රිපිටක පොත් වහන්සේම එකම මොහොතක එක් තැනකදීම පරිශීලනය කරන්නට හැකියාව උදාවේ.
- භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය අන්තර්ගත කල Tablet උපකරණය ඉතාමත්ම පහසු ලෙස එහා මෙහා ගෙන යා හැකිවීම.
- ත්‍රිපිටකය ඉතා පහසුවෙන් පරිශීලනය කල හැකි බැවින් ස්වාමීන්වහන්සේලාගේ ත්‍රිපිටක දැනුම වර්ධනයට හේතු පාදක වීම.
- ත්‍රිපිටකය භාවිතා කිරීම සුලභ කිරීම තුලින් අනාගතයේ ශාසන විකෘතිකයන්ගෙන් අකුරකින් හෝ සිදු විය හැකි හානිය අවම කිරීම.
- මෙම tablet උපකරණය තුල ත්‍රිපිටක app එකට අමතරව වෙනත් කිසිඳු app එකක් download කල නොහැකි වන ලෙස සකසන ලද්දකි.
- හුදෙක් ත්‍රිපිටකය පමණක් පරිශීලනය කල හැකි මෙම tablet පරිඝණකය Camera, Internet පහසුකම් වලින් තොරව නිර්මාණය කරන ලද්දකි.
- ඇස් වලට පහසු දර්ශන තිරයක් භාවිතා කරන හෙයින් පින්වත් ස්වාමින් වහන්සේලාට අපහසුවකින් තොරව ත්‍රිපිටකය බොහෝ වෙලාවක් කියවිය හැකි වීම.
බෙදා දීමට නියමිත tablet උපකරණ ප්‍රමාණය - 5000
ඔබට හැකි පමණින් දායක විය හැකිය.
ඔබේ පුණ්‍යාධාර පහත ගිණුම් අංක වලට බැර කල හැක.
ත්‍රිපිටක පූජා
008-2-001-2-0085271
මහජන බැංකුව - අනුරාධපුර
ඔබේ මුදල් තැන්පතුවේ රිසිට් පතක photo එකක්, සහ ඔබේ ගෙදර ලිපිනය සදහන් කර කරුණාකර [email protected] වෙත එවන්න
සියලුම විමසීම් -
hot line
071134545, 0761345345
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනය - 0772774640 / 0714079712
නිමන්ත - 0779455569
ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණයට පෙර මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සියල්ලන්ටම ශාස්තෘන් වහන්සේ කොට පිරිනිවන් පෑ සේක. ඒ උතුම් ශාස්තෲන් වහන්සේ එක් දිනක් හෝ අහිංසක ලෝකයාගේ දුක් ගිනි නිවීම පිණිස ජීවමාන කරවීම ගිහි පැවිදි අපගේ පරම යුතුකම වේ. උතුම් මහා සංඝරත්නයට මේ උතුම් පෙළ දහම අනාගතය උදෙසා රැකගැනීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට පරිසරය සකසමින් උන්වහන්සේලාගේ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගැනුමට ඉඩහසර සලසමින් අපගේ සංසාර විමුක්තියද සාක්ෂාත් කරගැනුමට මේ කුසල් ශක්තිය පාරමිතාවක් කරගැනුමට අප සියල්ලන්ටම හැකිවේවා...!!!
තෙරුවන් සරණයි....!!!
------------------------------------------------------------------------------------------------------------------------------------------------
The largest ever Thripitaka Pooja
Donate Now
https://www.paramaththa.com/donate-now/
The offering of 5000 Thripitakas at one given time could well be considered the largest ever Dharma Dana made to monks in the recent past. The concept itself arises from the disheartening situation found currently worldwide where the pristine Buddha word which is given the supreme place of teacher and guide in the absence of Lord Buddha himself, is being distorted and interpreted as thought fit by certain monks creating doubt and confusion among the followers.
The primary reason for this malpractice is the lack of knowledge about the contents of Abhidhamma, Sutra and Vinaya Pitakas (texts). The teachings of the Lord Buddha is preserved in its purest form in these texts and they are available in voluminous printed version known as the Thripitaka. The unavailability of this source of knowledge due to its considerably high cost and bulky size has resulted in a situation where monks give their own meanings as they seem fit and misguide the followers.
In an attempt to provide a solution to this critical issue, a timely idea was brought forward to provide the Thripitaka to monks in electronic form. A device has been customized and designed in the form of a Tab where only the functionality of reading is made available. All other options usually available in such a device has been removed so ensure that the e-reader would be used only to gain access to the already installed Thripitaka, Atuwa, Tika etc.
5000 invited monks will be offered with this device on 4th of January 2020 at the Sugathadasa Indoor Stadium at the Vibhajjavada Bhikku Conference. The opportunity is available to sponsor one such device at a fixed price or a make contribution towards the cause. Make use of this great opportunity you have been given to support preserve the pristine Buddha word and to make that knowledge available to the Maha Sangha in an attempt to stop the distortion of the Buddhist Philosophy.
May the merit of this task help each and every one of you on your journey through samsara in understanding the teachings of the Lord Buddha. May the merit of this help you see the reality of life from within.
Your donations can be deposited to one of the following bank accounts,
Thripitaka Pooja
008-2-001-2-0085271
People's Bank - Anuradhapura (SWIFT: PSBKLKLX)
Please email a copy of your bank deposit slip to "[email protected]"
Please contact the following numbers for more information -
Hotline - 0711345345, 0761345345
Labunoruwakanda Aranya Senasanaya -
+94772774640 / +94714079712
Nimantha - +94779455569
Theruwan saranai