හිත තමයි ආයිත් ඉපදෙන්නෙ.
ඔයා මැරිල ආයි ඉපදෙනකොට ඔයගෙ ශරීරය වෙනස්වෙලා. ඔයා මෙ භවයේ කරපු පිං පවු වලට ගැලපෙන ශරීරයක් ඔයගෙ චුති සිත විසින් හොයා ගනවා.
absolutely correct
හිත තමයි ආයිත් ඉපදෙන්නෙ.
ඔයා මැරිල ආයි ඉපදෙනකොට ඔයගෙ ශරීරය වෙනස්වෙලා. ඔයා මෙ භවයේ කරපු පිං පවු වලට ගැලපෙන ශරීරයක් ඔයගෙ චුති සිත විසින් හොයා ගනවා.
කවුද කියන්නෙ පන්සිල් තියෙන්නෙ නිවන් දකින්න කියලා?. පන්සිල් තියෙන්නෙ ලෞකික ජීවිතයට.
හිත තමයි ආයිත් ඉපදෙන්නෙ.
ඔයා මැරිල ආයි ඉපදෙනකොට ඔයගෙ ශරීරය වෙනස්වෙලා. ඔයා මෙ භවයේ කරපු පිං පවු වලට ගැලපෙන ශරීරයක් ඔයගෙ චුති සිත විසින් හොයා ගනවා.
මම කියන්නේ හිතට නම්, මැරුනට පස්සේ ආයෙත් ඉපදෙන්නෙත් හිත නම්, මම කියලා කෙනෙක් නැහැ කියන්නේ ඇයි?

මම කියන්නේ හිතට නම්, මැරුනට පස්සේ ආයෙත් ඉපදෙන්නෙත් හිත නම්, මම කියලා කෙනෙක් නැහැ කියන්නේ ඇයි?
මෙහෙමයි බුදු දහමෙ මම කියලා කෙනෙක් නැහැ. එත් සම්මුති මම කියලා කෙනෙක් ගැන කියනවා
ඔය කියන සම්මුති මම එහෙම නැත්තම් අපි කියන මම / මට ඔය කියන ඔක්කොම බලපනවා
සම්මුති මම : මට මගේ කියල අපි හදුනන මෙ පOචස්කන්ධය
ගනන් ගන්න එපා කිව්වට, මමනං කියන්නේ පංසිල් හින්දුන් එකතුවෙලා හිමින් සැරේ බුද්ධාගමට එකතුකරපු, සමාජේ තිබ්බ, කරන්න බැරි හොද ගුණ ධර්ම පෙලක් විතරයි.
මම කියන්නේ හිතට නම්, මැරුනට පස්සේ ආයෙත් ඉපදෙන්නෙත් හිත නම්, මම කියලා කෙනෙක් නැහැ කියන්නේ ඇයි?

absolutely correct
ඒක හරි. ඒත් බෞද්ධයාගේ ඒකායන අධිෂ්ඨානය නිවන් දකින්නනේ. ඇයි අපිට හැමදාම පන්සිල් දිදී ලෞකික ජීවිතේම සැපවත් කර කර තවත් සංසාරේ යන්න වැඩ සලස්වන්නේ ?
ඇයි අපිට කලින් නිවන් දකින්න හිතල මහන වුනු හාමුදුරුවරුන්ට නිවන නැත්තේ ?
මමනං දකින්නේ ඒක හාමුදුරුවරුන්ගෙවත් ගිහියන්ගෙවත් වරද නෙවෙයි. ත්‍රිපිටකය පාලියට හරවනකොට බුද්ධගෝෂ කළ වැඩක්. බුද්ධගෝෂ කියන්නේ ප්‍රබල හින්දු නායකයෙක් විසින් නිර්මල බුදු දහම නිසා හින්දුන්ට නැතිවෙච්ච තැන යළි ලබාගැනීමේ පරමාර්ථයෙන් ලංකාවට එවපු හෙන්චයියෙක්. ඌ කරපු හදිය නිසා තමයි අපෙත් උගෙත් සසර ගමන දික් වුනේ. අනේ පව් අපේ බෞද්ධයෝ නිකාං බොරුවට කවදාවත් බෙදන්න බැරි සත්‍ය බුදුදහම බෙදාගන්න ගහගන්නවා.
හති වැටුනු වෙලාවකට තමයි ඔන්න වැඩේ තේරෙන්නේ. ඔං මං නොකිව්වයි කියන්න එපා.



පන්සිල් රැකිමෙන් සෑපවත් වෙන්නෙ ලෞකික විතරක් නෙමේ අධ්‍යාත්මික ජිවිතයත් සෑපවත් වෙනව. ලෞකික ජිවිතය සැපවත් කරගන්ඩ බරි මනුස්සයට අධ්‍යාත්මික ජිවිතෙ කොහොමවත් සපවත් කරගන්ඩ තියා හිතන්ඩවත් බෑරිවෙනව. නිවන් අවබොඩ කරගන්ඩ කලයක් පුරා පින් කරන්ඩ ඔනෙ නතුව අද මම නිවන් යනව කියන්ඩ බෑ. කොහොමත් අපිට වඩිය කලින් නිවන් දකිනව. පන්සිල් අරක්සා කරන මනුස්සයන් හින්ඩ තමයි බුද්දගම රෑකෙන්නෙ. පන්සින් ඇතුලු බුද්ධාගමෙ සංකල්ප ඉදිරියෙ හින්දු ආගමට වැඩිය අසරණ වෙන ලංකාවෙ වෙන ඔන තරන් ආගමි තියෙනව.ඔයා ඔය කියන විදිහට පන්සිල් රකින් නතුව කරන්ඩ පුලුවන් ඔක්කොම පව් කරල අන්තිමට කියන්නෙ ඔයා සර්වබලදාරි දෙවියන්ගෙන් සමව අර ගන්ඩ කියලද?
අපිට පිස්සුනෑ ඔය නුතන විද්යාව ඉදිරියෙ අසරන වෙන වෙන අගම් පස්සෙ යන්ඩ![]()



http://www.elakiri.com/forum/showpost.php?p=10087572&postcount=44
මේකේ ටිකක පැහැදිලි කරලා තියනවා...!!!![]()
මේක කියවන්නකො
ඉතින් මැරුනට පස්සෙ අපේ ඇස, කන , නාසය, දිව , ශරීරය කියන පන්චස්කන්දය වෙනස් වෙලා.
ඉතින් මම කියල කෙනෙක් නැහැ.
හිත කියන්නෙ ශක්තියක් ඒකට අපිට බැහැ මම කියල කියන්න
එතකොට ඕබකියන්නෙ ඒ අපෙ සිත ද? හොදයි කිසියම් පුද්ගලියෙක් කිව්වොත් මැරුනාම කිසිම දෙයක් වෙන්නෙ නැ සියල්ලම නැති වි යනවා කියලා? උදාහරනයකට ගැබුරු නිද්දක් වගෙ තත්වයක් කියල සිත ක්‍රයාකාරිත්වය 0 වෙනවා අනෙකුත් දේ එනම් ශරිර්ය දිරා යනවා කියලා? ඕබ මොකද කියනේ?
මම දන්න විදිහට බුදුහාමුදුරුවන්ගෙන් හැහුවාම මේ මිලග භවයේ උපදින්නෙ මමමද? එහෙමත් නැත්නම් වෙන කෙනෙකුද කියල? බුදුහාමුදුරුවො කිව්වේ ඕබත් නෙමෙයි වෙනකෙනෙකුත් නෙමෙයි කියලායි? මේක ගොඩාක් දුරට හොද පිලිතුරක් මම හිතන්නෙ නිකම් ම මම යන කෙනෙක් නොමැත කියනවාට වඩා මම දන්නවා එක ඉතාමත් ගැබුරු සන්කල්පයක් අපිට තෙරුම් ගන්න බැ කියලා එක අසාත්යක් කියන්න බැ
නමුත් මම එහෙම කිව්වේ "මම" සන්කල්පයෙ හොද පැත්තකුත් තියෙනවා මොකද කිසියම් පාපක්ර්මයකට වගකිව යුතු බවක් තිබිය යුතුයි අර ධම්ම පදයේ තියෙනවා වගෙ කල හොද වගෙම නරකත් පිටුපස්සෙන් එන්න, පොඩ්ඩක් හිත්න්න හොදනම් කාට හිමි වුනත් කමක් නැ නේ එක හොද දෙයක් නිසා නමුත් කොහොම හිටිද? ඕබ කරපු පාප කර්මයක් මට පල දෙන්න ගත්තොත් නෙද? ඉතින් මම කියන සන්කල්පය ලෞකීක ජිවිතයට හොද දෙයක් මේ කොනයෙන් බලන කොට එතැනින් එහා ලොකොත්තර තත්වයදි එක හොද දෙයක් වෙන්න පුලුවන් මම නම් හිතන්නෙ අපෙ දැනුම මදි මෙක තෙරුම් ගන්න මම හරිම අසයි හොදට දන්න එවිතර්ක් නෙමෙයි හොදට තෙරුම් කරදෙන්න පුලුවන් හිමිනමක් සමග මේ ගැන කතා කරන්න
නමුත් මම අබෞද්ද නිසා මම අනික් යාලුවන්ටත් කියන්න කැමති ප්‍රශ්න කරන්න තෙරුම්ගැනිමෙ අරමුණක් ඇතිව තව කෙනෙකුගෙ දහමක් විවෙචනය කිරිමේ අරමුනෙන් කිසිවක් නොකරමු මන්ද එහි විපාකද අපට පැමිනෙන බැවින්
මට පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ "අනාත්ම" "මම" කියන සන්කල්ප තෙරුම් කර දෙන්න මට පොඩි අදහසක් තියෙනවා නමුත් හරියට පැහැදිලි මදි.
පන්සිල් ගැන මම දරන මතය නම් එය ඉතා හොද දෙයක් මොකද අපිට හොද දෙවල් ඉක්මනට අමතක වෙනවා හොද දේ නිතර මතක් කරන දෙයත් හොද දෙයක් , පොඩ්ඩක් හිතන්න අපි මේ සිල්පද සියල්ලම අකුරටම රැක්කා නම් මේ ලොකය කොච්ච්ර් සුන්දර තැනක් වේවිද?
මට පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ "අනාත්ම" "මම" කියන සන්කල්ප තෙරුම් කර දෙන්න මට පොඩි අදහසක් තියෙනවා නමුත් හරියට පැහැදිලි මදි.