පකය හමුවීමට ගියෙමි

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මහින්ද තමා ජෙප්පෝ ඔක්කෝම ටයර් සෑ වල යන එක නැවැත්තුවේ. නැත්නම් තාම ජෙප්පො තහනම් සංවිධානයක්. දැන් ඉතින් ගෝනි බිල්ලෝ රැගුවට.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මා මිත්‍රයාට ගෞරවයක් ලෙස මෙම සටහන තබමි.

    දෙන්නගෙන් එකෙක් ළඟදීම චුතාරේ වෙයි වගේ