පක්කො අඬනවා දැක්කම පව් කියලා හිතෙනවා

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Baiscope ekewath Sinhala subtitles nedda sago mekata?
    උන් කියනවා ලංකාව උන්ට අවුල් වෙලාවේ ආවලු, ඒ උනාට උන් පතුරු අරිනවා උන්ගේ ටීම් එකේ. හින්දි වලට ගොඩක් සමානයි මචන් උර්දු ලේසියි තේරුම් ගන්න.
     
    • Like
    Reactions: GobbaSira

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    Pk girl laa maara lassanayi 🥰, mokakdha 96 gaena kiyannee ? amathaka karanna hodha naehae, pk apita 96 final ekee maara sapoot ekak dhunnaa.
     
    Last edited:

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Pk girl laa maara lassanayi 🥰
    පක්කොන්ගේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම ලස්සනයි. උන්ගේ ඇස් එහෙම ලා පාටයි ඉන්දියන් උන්ගේ වගේ කළු නෑ. පොඩ්ඩක් ගොන් සමහර උන් ඒ උනාට උන් හෙන ඉමෝෂනල් අපිට වඩා. ඒ නිසා තමයි බොක්කට බොක්ක හිටියොත් පණ උනත්දෙනවා කේන්ති ගියොත් කඩු කිනිසි තුවක්කු අරන් ඇවිත් ගහලා මරනවා වගේ සීන් වෙන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    බෙහෙතකවටත් කළු කෙල්ලෙක් කොල්ලෙක් නෑනේ යකෝ උන්ගේ.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    927
    1,018
    93
    පක්කොන්ගේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම ලස්සනයි. උන්ගේ ඇස් එහෙම ලා පාටයි ඉන්දියන් උන්ගේ වගේ කළු නෑ. පොඩ්ඩක් ගොන් සමහර උන් ඒ උනාට උන් හෙන ඉමෝෂනල් අපිට වඩා. ඒ නිසා තමයි බොක්කට බොක්ක හිටියොත් පණ උනත්දෙනවා කේන්ති ගියොත් කඩු කිනිසි තුවක්කු අරන් ඇවිත් ගහලා මරනවා වගේ සීන් වෙන්නේ.
    pakko kynne jara jatiyak kiyala man hithan idiye
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    පක්කොන්ගේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම ලස්සනයි. උන්ගේ ඇස් එහෙම ලා පාටයි ඉන්දියන් උන්ගේ වගේ කළු නෑ. පොඩ්ඩක් ගොන් සමහර උන් ඒ උනාට උන් හෙන ඉමෝෂනල් අපිට වඩා. ඒ නිසා තමයි බොක්කට බොක්ක හිටියොත් පණ උනත්දෙනවා කේන්ති ගියොත් කඩු කිනිසි තුවක්කු අරන් ඇවිත් ගහලා මරනවා වගේ සීන් වෙන්නේ.ස

    අාර්යන් blood නේ..උන් කොහොමත් ලස්සණයි..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,366
    113
    Screenshot-20220912-104339.png
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Pakko apita maara respect ekak bn denne... mn ada giya taxi eke dial eka pakkek mn ugen rata ahala pakkek kiyala danagaththata passe ada final neda mn Sri Lankan kiwwama u harima sathutin katha karanna gaththa (ethakan bumman hitiye Indian kiyala hithalada koheda)

    U mata thanks kara bn amaru welawe unge ratata Cricket gahanna awe api witharai kiyala.. unta a scene eka maara vidihata hithe thiyanawa mata oya scene ekata thanks karapu mn aduranne nathi 3 weni pakka u
     
    • Like
    Reactions: GobbaSira

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    අපි ලංකාවට සහයෝගය දුන්න
    ඇයි ලංකවේ එවුන් ඒ ගුනේ තිබ්බේ නැත්තේ?
    ඇයි මෙහෙම් කරන්නේ
    ඇයි?