පක්කො හතර වටේ නෙලයි. IPL මැච් එකත් නවත්තයි. 🔴BREAKING

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ඉන්දියාව තමයි දිගටම ඇටෑක් කරන්න ඕන කියන මයින්ඩ්සෙට් එකෙන් ඉන්නෙ පේන විදිහට පකිස්තානෙට වඩා. වීඩියෝ එකේ 11 වෙනි විනාඩියෙ විතර ඉදන් බලන්න


    ඔව් බලය පෙන්වීමට අවස්ථාවක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ලෝකෙට යුද්ද ඔන බන් විසේසයෙන්ම චීනේ , ඉන්දියාවට
    චීනේ අවුස්සන්න තමා ඔය යුද්දේ ඇමරිකාවේන් ත්‍රස්තවාදීන් කුලප්පු කොරලා ගියේ . ඔතන ඩ්‍රේට් රවුට් එකක් තියනවා කාශ්මීර් වල ඉදන් දැන් පකිස්තානය හරහා .
    අංකල් සෑම් සට පට ගාල ඉන්දියාවට සපෝට් කරේ ඕකයි .
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Indian Media නම් කියන්නේ පකිස්තානේ කනවා කියලා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,787
    113
    දෙයියනේ අපේ මෙන්ඩා PSL එකේ නේද 😢
    1000022833.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    අයිමත් මේ location-dharamshala stadium ගන්න බැ එතකොට , Punjab Kings එකක්වත් ගහන්න බැ නේ ?.
    ද ඔක්කොම ඉස්සරහ match cancel ද ?
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    අඩේ වෙන රටකින් drone යවලා පකිස්තානෙන් එව්වේ කියලා කියන්න බැරිද. චීනේට ඕනේ කොහොම හරි ඉන්දියාව යුද්දෙකට පටලවන්න වෙන්න පුළුවන්. හැබැයි ඉන්දියාවට පොඩි පාඩමක් උගන්නන්න ත් ඕනේ. 🤷‍♂️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    අඩේ වෙන රටකින් drone යවලා පකිස්තානෙන් එව්වේ කියලා කියන්න බැරිද. චීනේට ඕනේ කොහොම හරි ඉන්දියාව යුද්දෙකට පටලවන්න වෙන්න පුළුවන්. හැබැයි ඉන්දියාවට පොඩි පාඩමක් උගන්නන්න ත් ඕනේ. 🤷‍♂️
    පක්කොයි ඉන්දියන් උණුයි දෙන්නඟෙන්ම ගැන්ග් බැංග් වෙන්න පොටක් තමා ඔය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පක්කොයි ඉන්දියන් උණුයි දෙන්නඟෙන්ම ගැන්ග් බැංග් වෙන්න පොටක් තමා ඔය
    මුන්ට හැබැයි අර අනිත් රටවල් වලට වගේ නියුක් නොගහ ඉන්න හික්මීමක් තියෙයිද ෂුවර් නෑ .
    කෙල්ල අරි ද දන්නේ නෑ එකෙක්ට ලොකු හානියක් වෙච්ච වෙලාවක
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Indian Media නම් කියන්නේ පකිස්තානේ කනවා කියලා
    ඉන්දියාවෙ උන් හෙන ගැම්මෙන් ඉන්නෙ උන්ගෙ රට ගැන කොහොමත්... හැම රටේම මීඩියා ඔහොම තමයි හැබැයි, තමන්ගෙ රට දිනුම් කියල කියන්නෙ... මතකනෙ රෂියන්, යුක්‍රේන් උන් දාපු නිව්ස්
     
    • Like
    Reactions: Amew