පක්ෂයේ වාර්ෂික කප්පම් ආදායම

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අයර්ලන්තෙ මාලිගාව ගැනත් updates ඕන.
    ටිකක් උනන්දුවෙන් ඒ් ගැනත් හොයපං මචං.

    ඒළ...!
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිනා හරි කියල කොහෙද කියල තියෙන්නේ?
    ජෙපි පැටවූ හිතේ තියාගෙන වාක්‍ය කියවන්නේ
    උනුත් හොරු මුනුත් හොරු කියන එකේ තේරුම හිතල බලන්න
    උඹලට රට කරන්න දෙන්න ඕන
    උඩයි බිමයි බලල මැද මෙහෙම ඇති කියල හිතුවම පට්ට
    අනුර කුමාරගේ දෙඩවිල්ලත් අපරාදේ කඩේ යන්නේ උඹල වගේ ලොන්ත පොල් එවුන් නම්
    කියන්නේ විච්චබිජ්ජාලෙට ගිහින් පිකටිං නොකර ඉගෙනගනින් කියල

    බලන් ගියාම ජෙප්පොන්ට වඩා සජබ එවුන් දන්නවා

    පොහොට්ටුවොනම් ගොබ්බයො

    දෙන්න වෙන්නේ ආයෙත් සජි අයියට තමා පේනවිදිහට
    ඒ කියන්නෙ මයිනා හොරා කියල උඹ පිලිගන්නවද? @NiyamaSinhalaya
     
    Last edited: