පක්ෂයේ වාර්ෂික කප්පම් ආදායම

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    පක්ෂයේ වාර්ෂික කප්පම් ආදායම ස්විස් බැංකුවේ තැන්පත් කරන්න විජිත හේරත් ස්විට්සර්ලන්ඩ් ගිහින් – තැන්පතුව ඩොලර් මිලියන 5ත් පනියි!​


    Mag-Web-tumb-new-psd-1-9.jpg

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගිය දින ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරත වුනා.
    මෙහිදි මෙය පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ සහ පුද්ගලික සංචාරයක් ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වූවත් මෙම ගමනේ සැබෑ අරමුණ එම පක්ෂයේ අරමුදලක්, ජවිපෙ ගිණුම් හිමි ස්විස් බැංකුවක තැන්පත් කිරීමට බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
    පසුගිය දෙසැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණට බොහෝ පුද්ගලික සමාගම් වලින් විශාල මුදලක් හිමි වුනා. ඒ එම පක්ෂයේ වෘත්තීය සමිති සමග පුද්ගලික ආයතන සමග ඇති කර ගත් එකඟතාවයක් අනුවයි.
    එහිදි ජවිපෙ විසින් මෙම ආයතන වල ඉදිරි වසරේ වැඩ වර්ජන නොකිරීමට එකඟ වන අතර, ඒ සඳහා පුද්ගලික සමාගම් වාර්ෂිකව එකඟ වූ මුදලක් ජවිපෙ වෙත ගෙවනවා.
    මෙම මුදල රුපියල් කෝටි සිය ගණනක් වන අතර එම මුදල ජවිපෙ ගිණුමට එක්කරන්නේ නැහැ. මෙය එම පක්ෂයේ විශාලම ආදායමක් වනවා.
    මෙම ආදායම ගිණුම් ගත නොකරන්නේ එය හිමි වූ ආකාරය හෙළිකිරීම ජවිපෙට අවාසිදායක වීම හේතුවෙනි. ඒ අනුව එම මුදල් කලු සල්ලි ලෙසින් මෙරටින් පිට කිරීමට ජවිපෙ කටයුතු කරනවා.
    වසර ගණනාවක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මෙම කලු සල්ලි තැන්පත් කරන්නේ ස්විස් බැංකු වලය.
    මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන පහකට අධික බැංකු ගණුදෙනුවක් සිදු කිරීම සඳහා විජිත හේරත් පසුගියදා ස්විට්සර්ලන්තයට ගොස් තිබුනා.
    විජිත හේරත් ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරත වූ අවස්තාවක ඡායාරූපයක් පහතින්,
    271714431_477090414131893_6234319548155457564_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලපන් පොන්නයෙකුයි නිවටයෙකුයි රටක් පාලනේ කරද්දි උන් ඩොලර් වලින් කප්පන් අරගෙන ස්වීස් ගිහින් බැංකුවෙ තැන්පත් කරලත් එනවා :lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    rupiyal 1000000 kola walin wennathi ara hithchi suite case eke dagena airport eken swiss yanna atte. nikan pacha wenawa me gov eka gon athal denna gihin.

    ara jet eke giyapu ton 102 PRINTED MATTER gena poddak pahadili karala me gena katha karamu :lol:

    3% thunak wela mehema gemak gahana aka agaya karanna one.
    3% kata mechara baya nam itin unta dena eka watinawa.
    ------ Post added on Feb 3, 2022 at 4:04 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹට දවසට කීයක් වගේ හම්බවෙනවද බං .. සිරාවටම අහන්නෙ දැනගන්න..
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    rupiyal 1000000 kola walin wennathi ara hithchi suite case eke dagena airport eken swiss yanna atte. nikan pacha wenawa me gov eka gon athal denna gihin.

    ara jet eke giyapu ton 102 PRINTED MATTER gena poddak pahadili karala me gena katha karamu :lol:


    3% kata mechara baya nam itin unta dena eka watinawa.
    ------ Post added on Feb 3, 2022 at 4:04 PM

    3% unat salli walin richest political party eka
    https://dailynews.lk/2017/04/04/political/112424/jvp-richest-political-party

    anith paksha hari duppath saho, balanna eyalage wathkam nahalu :cry:
     
    • Haha
    Reactions: mayadmax

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    නෙදකින් ජේවීපී උන් බෑග් වල දාගෙන යන්නේ. එකට පොහොට්ටු ආණ්ඩුව ඩොලර් පෙට්ටි පිටින් ප්ලේන් වල දාගෙන යන්නේ. අන්න පක්ෂ. ඔව්වද පක්ෂ එව්වනේ පක්ෂ..
     
    • Haha
    Reactions: mayadmax

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අපෝ ඒ කියන්නේ වැඩිපුර ඩොලර් 500ක් එවල ගොන් කමක් කරගන්න වෙන්නේ
    උනුත් හොරු මුනුත් හොරු බලන් ගියාම
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපෝ ඒ කියන්නේ වැඩිපුර ඩොලර් 500ක් එවල ගොන් කමක් කරගන්න වෙන්නේ
    උනුත් හොරු මුනුත් හොරු බලන් ගියාම
    වාව් මාරයිනෙ. ඔයා එක ෆොටෝ එකෙන්ම ජෙප්පො ඩොලර් කප්පන් අරන් ස්වීස් වල දැම්ම කියල තීන්දුව දීලත් ඉවරයිනෙ.

    ඔය විදියටම මයිනා ප්ලේන් එකෙන් ඩොලර් අරන් ගියපු හැටි
    මයිනා සුනාමි සල්ලි ගහපු හැටි
    චීනෙං කොමිස් ගහපු හැටි
    කිරි මයිනගෙ ලැම්බෝගිනි
    පඹයගෙ නිදන් හෑරිල්ල
    මොල හතාගෙ 10% කුට්ටිය ගැනත් තීන්දු දෙන්ඩකො :rofl:
     
    • Love
    Reactions: mayadmax

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වාව් මාරයිනෙ. ඔයා එක ෆොටෝ එකෙන්ම ජෙප්පො ඩොලර් කප්පන් අරන් ස්වීස් වල දැම්ම කියල තීන්දුව දීලත් ඉවරයිනෙ.

    ඔය විදියටම මයිනා ප්ලේන් එකෙන් ඩොලර් අරන් ගියපු හැටි
    මයිනා සුනාමි සල්ලි ගහපු හැටි
    චීනෙං කොමිස් ගහපු හැටි
    කිරි මයිනගෙ ලැම්බෝගිනි
    පඹයගෙ නිදන් හෑරිල්ල
    මොල හතාගෙ 10% කුට්ටිය ගැනත් තීන්දු දෙන්ඩකො :rofl:
    මයිනා හරි කියල කොහෙද කියල තියෙන්නේ?
    ජෙපි පැටවූ හිතේ තියාගෙන වාක්‍ය කියවන්නේ
    උනුත් හොරු මුනුත් හොරු කියන එකේ තේරුම හිතල බලන්න
    උඹලට රට කරන්න දෙන්න ඕන
    උඩයි බිමයි බලල මැද මෙහෙම ඇති කියල හිතුවම පට්ට
    අනුර කුමාරගේ දෙඩවිල්ලත් අපරාදේ කඩේ යන්නේ උඹල වගේ ලොන්ත පොල් එවුන් නම්
    කියන්නේ විච්චබිජ්ජාලෙට ගිහින් පිකටිං නොකර ඉගෙනගනින් කියල

    බලන් ගියාම ජෙප්පොන්ට වඩා සජබ එවුන් දන්නවා

    පොහොට්ටුවොනම් ගොබ්බයො

    දෙන්න වෙන්නේ ආයෙත් සජි අයියට තමා පේනවිදිහට