පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි - මහින්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mahinda-prime-minister-again

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවතත්අගමැති ධූරයට පත් කරන්නට යන ආරංචි පසුගිය සතියේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ පැතිර ගිය අතර ඕනෑම විටක තම පුටුව නැවත මහින්දට පැවරීමට සූදානම් බවට දිනේෂ් ගුණවර්ධන වත්මන් අගමැතිවරයාද දන්වා තිබුණ බව ඒ සමග කියැවිණි.

    මේ අතර සතිඅන්ත පුවත්පතක නියෝජිතයෙකු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමතා මේ ගැන විමසීමක් කර තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ කියා ඇත්තේ, තමන් පක්ෂ නායකයෙක් මෙන්ම පක්ෂයට සම්බන්ධ දේශපාලන පෙරමුණේ ප්‍රධානියාද වන බවයි. එබැවින් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බව කියා තිබේ.
    ‘කොහොම වුණත් දිනේෂ් අගමැති තනතුර හොඳින් කරනවනෙ.. එයාගෙ තනතුර ඉවත් කරන්න මට පුද්ගලික උවමනාවක්නම් නැහැ..‘ මහින්ද ඒ සමග කියා තිබේ.
    මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වූයේ පසුගිය වසරේ මැයි 09 වනදා වන අතර එදින එම තීන්දුව සමග ඇතිවූ කලබලකාරී තත්වය සිදුවූ ලේ වැගිරීම් නිවාස ගිනි තැබීම් ආදිය ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සටහන්ව තිබේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    සිදුහත්ගෙ කාලේ මහින්ද හිටියා නම් අද අපිට සතර පෙරනිමිති ගැන ඉගෙනගන්න වෙන්නෙ නෑ. 3in1
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ ඉක්කනට අගමැති වෙන්න😭 අරගලෙන් පස්සෙ අර මෛත්‍රීපාලල එකතුවෙලා ජනබලේට පිටින් රනිල් කියල එකෙක් පත්කොරගෙන ඌ 13 දෙන්න යනවා ඔබතුමා උන්ව එලවල බලේ අල්ලල රට නිදහස් කරගන්න please
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,471
    32,193
    113
    mahinda-prime-minister-again

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවතත්අගමැති ධූරයට පත් කරන්නට යන ආරංචි පසුගිය සතියේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ පැතිර ගිය අතර ඕනෑම විටක තම පුටුව නැවත මහින්දට පැවරීමට සූදානම් බවට දිනේෂ් ගුණවර්ධන වත්මන් අගමැතිවරයාද දන්වා තිබුණ බව ඒ සමග කියැවිණි.

    මේ අතර සතිඅන්ත පුවත්පතක නියෝජිතයෙකු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමතා මේ ගැන විමසීමක් කර තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ කියා ඇත්තේ, තමන් පක්ෂ නායකයෙක් මෙන්ම පක්ෂයට සම්බන්ධ දේශපාලන පෙරමුණේ ප්‍රධානියාද වන බවයි. එබැවින් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බව කියා තිබේ.
    ‘කොහොම වුණත් දිනේෂ් අගමැති තනතුර හොඳින් කරනවනෙ.. එයාගෙ තනතුර ඉවත් කරන්න මට පුද්ගලික උවමනාවක්නම් නැහැ..‘ මහින්ද ඒ සමග කියා තිබේ.
    මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වූයේ පසුගිය වසරේ මැයි 09 වනදා වන අතර එදින එම තීන්දුව සමග ඇතිවූ කලබලකාරී තත්වය සිදුවූ ලේ වැගිරීම් නිවාස ගිනි තැබීම් ආදිය ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සටහන්ව තිබේ.
    @2osama meka maha ekata andapan gihin lol
    05ass3fhczo__46335.1646662048.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me para malimawata neda? mainda maththiya oyath inna habai pamper pita pamper dagena hari.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    අනුර අයියා නම් ඒක පාරක් පැරදුනාම පක්ෂනායක කමෙන් අස් වෙලා ආදර්ශයක් දුන්නා එක මහින්ද රාජපක්ෂ