පක්ෂ දෙශපාලනයෙන් සමුගනිමි.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    පක්ෂ දෙශපාලනයෙන් සමුගනිමි.

    ලාංකෙය දෙශපාලනය යනු අවස්ථාවෙදි හතුරාගෙ හතුරා මාගෙ මිතුරා සහ කුණු ගොඩවල් වලින් ගඳ අඩු කුණුගොඩ යන න්‍යායන් මත පදනම්ව බලය දොලනව දෙශපාලනයකි.

    යහපාලනයෙ දුර්වලතා නිසා ජනපතිගෙ පක්ශයත් අගමැතිගෙ පක්ෂයත් දෙකම පරදා මහින්දගෙ ප්‍රතිරූපය පාවිච්චි කරමින් ලංකා පොදුජන පෙරමුණ ජය ලබා ඇත.

    හොරු ඇල්ලිමට පැමිණ තමනුත් හොරා කමින් , කලින් හොරා හොරා කා හො හදාපු දෙවල් වලපල්ලට යවමින් ජාත්‍යන්තරය ජයගැනීමට රණවිරුවන් හෑල්ලුවට ලක්කරමින් ජාතිය තුලින් පරාදවූ යහපාලන ඇත්තන්ට ඉදිරි වසර කහහිපයෙදි තමන්ගෙ ක්‍රියා ගැන සිතිමට කාලය එලඹ ඇත

    ජවිපෙ දෙශපාලනයද ජනතාව ප්‍රතික්ෂෙප කර ඇත.
    බෞද්ධ විරොධි සුනිල් පෙරෙරා ලා , අළුත් පරපුරෙ බෙබදු සමනලීලා හා ලැම්බොගිනි ඩිස්නිලා
    ලංකර ගොඩයාමට ගත් උත්සාහය මෙවර ව්‍යර්ථ විය.

    අනුරගෙ පැණිකතා ෆෙස්බුක් එකට පමණක් බව මින් ඔප්පු විය.

    ඉදිරියෙදි වෙනදෙ අපි බලාසිටිමු.

    එහෙත් මා විසින් කිසිදු පක්ශදෙශපාලන විවාදයකට හො කතිකාවතකට යැම මෙතෙකින් නිමා කරමි.

    නැවත සමාජ ජාලා වෙබ් අඩෙවි තුලද ඉන් පිටද් පක්ශ දෙශපාලනය ගැන කතාකිරීම හා ඒ වෙනුවෙන් පෙනීසිටිම ආදී කාරණා වලින් සමුගනිමි.

    :( :( :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    " නැවත සමාජ ජාලා වෙබ් අඩෙවි තුලද ඉන් පිටද් පක්ශ දෙශපාලනය ගැන කතාකිරීම හා ඒ වෙනුවෙන් පෙනීසිටිම ආදී කාරණා වලින් සමුගනිමි."

    Ow Gota apu gaman sudu van ride hambawai nathan
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    Politics is for the working class. Earn enough money and I guarantee you that you will never think or talk about politics ever again :lol: I didn't even know which parties the symbols represented until yesterday.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    Pakshe nayakaya ekek, sabapathi thawa ekek, asana sanwidayakayo eththeth ne, tharanga karanne mokkuda kiyala danneth ne Mahindage namata chande dunna.

    Owaye prathipala eddi balamu thawa avurudu dekakin

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    උබේ පාරේම යන්න මාත් තීරණේ කර. අපි දෙන්නට ජය වේවා...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Pakshe nayakaya ekek, sabapathi thawa ekek, asana sanwidayakayo eththeth ne, tharanga karanne mokkuda kiyala danneth ne Mahindage namata chande dunna.

    Owaye prathipala eddi balamu thawa avurudu dekakin

    2016 තියන්න තිබ්බ ඡන්දෙ කල්දාගෙන තමන්ගෙ බොග වැඩ මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරන්න කාලය ගත්තා.
    2016 දිම ඔය මැතිවරණෙ තිබ්බානම් ප්‍රතිඵලය මීට වැඩිය වෙනස් වෙන්න තිබ්බා.
    වරද මිනිස්සුන්ගෙ නෙමෙ.
    යහපාලන ආණ්ඩුවෙ. මිනිස්සු කරෙ යහපාලනයට කනෙපාරක් දීලා පෙන්නපු එක උඹලාගෙ වැඩ අපි අනුත් කරන්නෙ නැහැ කියලා මිසක් මහින්ද හරි කියන එක නිසා නෙමෙ.
    හැබැයි මහින්දගෙ ප්‍රතිරූපයෙනුත් යහපාලනගෙ දුර්වලකම් වලිනුත් ගොඩ ගියෙ හොරු රැලක්ම තමා
    .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    " නැවත සමාජ ජාලා වෙබ් අඩෙවි තුලද ඉන් පිටද් පක්ශ දෙශපාලනය ගැන කතාකිරීම හා ඒ වෙනුවෙන් පෙනීසිටිම ආදී කාරණා වලින් සමුගනිමි."

    Ow Gota apu gaman sudu van ride hambawai nathan

    මහින්ද බලෙ ඉද්දිම මහින්දට බැනපු මාව එහෙනම් මෙලහලට සුදුවැන් එකෙ ගෙනිහිල්ලා තියෙන්න ඕනෙ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    owwa ohoma tamai ban. MR hora hora kiwwata uge pakshen patta pajatha sonnayo illuwata bahuthara manapayen dinne minissu unta kamathi nisa. Ehema une mun wage anduwak minissunta thiththa wechcha nisa.

    ඔව් වැරැද්ද යහපාලනෙම තමා.
    2015 දි මහින්දගෙ රෙජිමෙ වැරැද්දෙන් රාජිතලා, චතුරලා වගෙ තක්කඩි බලෙට ආවා.
    ඒ වගෙ මෙ සැරෙ මුන්ගෙ වැරැද්දෙන් මෙ සැරෙ අනෙක් පැත්තෙ තක්කඩි බලෙට ආව.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් වැරැද්ද යහපාලනෙම තමා.
    2015 දි මහින්දගෙ රෙජිමෙ වැරැද්දෙන් රාජිතලා, චතුරලා වගෙ තක්කඩි බලෙට ආවා.
    ඒ වගෙ මෙ සැරෙ මුන්ගෙ වැරැද්දෙන් මෙ සැරෙ අනෙක් පැත්තෙ තක්කඩි බලෙට ආව.

    Okata ithin thamun kalakirila wadak ne. 2015 MR elawanna api gaththa mahansiya wathure. Mamama vhanda keeyak kaduwada marage. E unata me wage higana anduwak mama dakala ne.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Okata ithin thamun kalakirila wadak ne. 2015 MR elawanna api gaththa mahansiya wathure. Mamama vhanda keeyak kaduwada marage. E unata me wage higana anduwak mama dakala ne.

    බලාගෙන ඉමු.සදාචාරයක් තියෙනවානම් මැතිවරණයක් තියන්න ඕනෙ,
    යු ඇන් පි එකට රනිල් ඉන්නකන් ගොඩ යන්න බැහැ. හැබැයි ඌ අයින් උනා කියලා ඊලඟට එන එකාට මාරාගෙ ප්‍රතිරූපෙට ගෙමක් දෙනන් බැහැ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බලාගෙන ඉමු.සදාචාරයක් තියෙනවානම් මැතිවරණයක් තියන්න ඕනෙ,
    යු ඇන් පි එකට රනිල් ඉන්නකන් ගොඩ යන්න බැහැ. හැබැයි ඌ අයින් උනා කියලා ඊලඟට එන එකාට මාරාගෙ ප්‍රතිරූපෙට ගෙමක් දෙනන් බැහැ.
    :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol: පැරදුනාම හැමෝටම හිතෙනව කතා නොකර ඉන්න ඕනෙ කියල... එතකං පොර ටෝක්ස් :rofl:

    Mamath kalayak thibba Elakiri avilla horata post balala giya. Jaha Palaneta kade gihin vili lajjawak athiwa me paththe enna bari thathwayak thibbe unge higana wada nisa.